BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)
හෝඩියෙන් පටන්ගමු. Let's start with the alphabet. ඉංග්‍රීසි හෝඩිය - THE ENGLISH ALPHABET - දී ඉංග්ලිෂ් ඇල්ෆ'බ'ට් i. Aa - ඇ (එඉ) - at, an, as, am, and ii. Bb - බ් (බී) - bat, bed, bin, boss iii. Cc - ක් (සී) - cat, can, cap, cash, cot iv. Dd - ඩ් (ඩී) - dog, dig, den, duck v. Ee - එ (ඊ) - egg, end, elk vi. Ff - ෆ් (එෆ්) - fat, fit, fond, fun, fell vii. Gg - ග් (ජී) - gap, gun, gas, god viii. Hh - හ් (එච්) - hen, hut, hot, hip, hat ix. Ii - ඉ (අඉ) - in, ill, igloo, it, is, ink x. Jj - ජ් (ජෙඉ) - jam, jet, jog, jug, Jill xi. Kk - ක් (කෙඉ) - kit, kettle xii. Ll - ල් (එල්) - lab, luck, lock, lend, lid xiii. Mm - ම් (එම්) - man, mend, must, moth, mist xiv. Nn - න් (එන්) - nap, not, nut, nest, nill xv. Oo - ඔ (අ'උ) - on, off xvi. Pp - ප් (පී) - pot, pen, pill, pan, pod xvii. Qq (ක්යූ) - xviii. Rr - ර් (ආ) - red, rod, run, rid, rat xix. Ss - ස් (එස්) - set, sun, sit, sad xx. Tt - ට් (ටී) - ten, top, tin, tap xxi. Uu - අ ( යූ) - up, us...