PATH TO A2 KEY
❤️ රුවන්පුර ප්‍රථම හා එකම ESOL කඳවුර දැන් ශිෂ්‍යත්වය අවසන් කල දරුවන්ට ❤️ The First & Only ESOL Camp after the Grade 5 Scholarship Exam 📢 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලියූ ඔබේ දරුවාට ඉංග්‍රීසි කථාකරවන කඳවුරක් . 📢 සතියට දින 03 ක් පුරා සති 4 ක් . එක් දිනකට පැය 3 ක්. (දින 12 ක් / පැය 36 ක්) 🏷️ නිවැරදි උච්චාරණය හා කථනය (Correct pronunciation and Speech) 🏷️ අක්ෂර වින්‍යාසය හා ලිවීම (Spelling and Writing) 🏷️ ශ්‍රවණය හා කියවීම (Listening and Reading) 🏷️ Cambridge A2 මට්ටමේ පාඨමාලාවක් හැදෑරීමට දරුවා සූදානම් කරවීම Oxford International English - https://global.oup.com/education/content/primary/series/international-english/?region=international Cambridge Listening and Speaking for Schools - https://www.cambridge.org/lk/education/subject/english/english-skills/cambridge-listening-and-speaking-schools-3rd-edition Go For A2 Ke...