GESS Handbook (A2 / B1) - Answers
STEP - 10 1. නවත්තපන්. – Stop. 2. පටන්ගන්න. – Please start. 3. අවදිවෙන්න. – Please wake up. 4. සමන්ව අවදිකරවන්න. – Wake up Saman please. 5. දොර වහන්න. – Please close the door. 6. බිත්තරයක් කන්න. – Please eat an egg. 7. කමිස අඳින්න. – Please wear shirts. 8. යතුරු ටික ගේන්න. – Please bring the keys. 9. පාඩම ගැන කල්පනාකරන්න. – Please think about the lesson. 10. ළමයෙක් වගේ හිතන්න. – Please think like a child. 11. වත්තේ වැඩකරන්න. – Please work in the garden. 12. බැංකුවට යන්න. – Please go to the bank. 13. ඔයාගේ යාළුවට කියන්න අපේ පන්තිය ගැන. – Tell your friend about our class. 14. හැමදෙයක්ම දාන්න බෑග් එක ඇතුලට. – Put everything into the bag. 15. තාත්තට කියන්න ඔයාගේ ප්‍රශ්නය. – Tell your father your problem. 16. ළමයි ටිකට දෙන්න විවේකයක්. – Give the children ...