Small Talk
1. කොච්චර රසද! - How delicious! - හඋ ඩීලීෂ'ස්
2. කොච්චර ලස්සනද! - How lovely! - හඋ ලව්ලි
3. කොච්චර මාරද? - How marvellous! - හඋ මාව්ල'ස්
4. මාර කාර් එකක් නේ! - What a car! - වොට කා
5. මාර අදහසක් නේ! - What an idea! - වොට'නඉඩිඅ'
6. මාර පොත්නේ! - What books! - වොට් බුක්ස්
7. කොච්චර ලස්සන දවසක්ද! - What a lovely day! - වොට' ලව්ලි ඩෙඉ
8. කොච්චර ලේසි වැඩක්ද! - What an easy job! - වොටනීසි ජොබ්
9. කොච්චර උස ගොඩනැගිලිද! - What tall buildings! - වොට් ටෝල් බිල්ඩිංස්
10. මොන මගුලක්ද? - What the hell? - වොට්ද' හෙල්
11. මොන මගුලකද? - Where the hell? - වෙඅ'ද'හෙල්
12. මොකාද යකෝ? - Who the hell? - හූද' හෙල්
13. ඒක නෙවෙයි, මේ මොකක්ද? - By the way, what's this?
14. ඇවිල්ලා බලන්න. - Come and see.
15. කියවලා තේරුම්ගන්න. - Read and understand.
16. සටන්කරලා දිනන්න. - Fight and win.
17. ඇයි කාලය ගන්නේ? - Why take time?
18. ඇයි තව බලාඉන්නේ? - Why wait anymore?
19. ඇයි මේක වෙනස්කරන්නේ? - Why change this?
20. ඇයි කෑම ගෙන්නා ගන්නේ නැත්තේ? - Why not get a takeaway?
21. ඇයි මේක මාරුකරන්නේ නැත්තේ? - Why not change this?
22. ඇයි මේකට මොනවහරි කරන්නේ නැත්තේ? - Why not do something about this?
23. හායි. Hi. හඉ
24. හෙයි. Hey. හෙඉ
25. හෙලෝ. Hello. හෙල'උ
26. මචං. Mate මෙඉට්
Pal පැල්
Dude ඩූඩ්
27. ඔයාට කොහොමද? - How're you? - හඋඅ'ය'
- How're you doing? - හඋඅ'ය' ඩුඉං
- How's it going? - හඋඊසිට් ගොඉං
- What's up? - වොට්සප්
- You alright? - යූ ඕල්රඉට්
28. මම හොඳින්. - Fine. ෆඉන්
- Cool. කූල්
- Alright. ඕල්රඉට්
- Good. ගුඩ්
- Very well. වෙරි වෙල්
29. මට ඒක දකින්න ඕනි. - I want to see it. - අඉ වොන්ට' සීඉට්
- I wanna see it. - අඉ වොන' සීඉට්
30. මට කොහේහරි යන්න ඕනි. - I want to go somewhere.
- අඉ වොන්ට' ග'උ සම්වෙඅ'
- I wanna go somewhere.
- අඉ වොන ග'උ සම්වෙඅ'
31. මට ඕනි ඔයා මේක කරන්න. - I want you to do this. -
අඉ වොන්ට් ය'ට' ඩූ දිස්
32. මට ඕනි ඔයා මට ඇහුන්කන්දෙන්න. - I want you to listen to me.
අඉ වොන්ට් ය'ට' ලිස්න් ට'මී

Comments
Post a Comment