GESS A1 - 1000 NOUNS
2. තාත්තා - father - ෆාද'
3. අම්මා හෝ තාත්තා - parent - පෙඉර'න්ට්
4. සහෝදරයා - brother - බ්‍රද'
5. සහෝදරිය - sister - සිස්ට'
6. සහෝදරයා හෝ සහෝදරිය - sibling - සිබ්ලිං
7. දුව - daughter - ඩෝට'
8. පුතා - son - සන්
9. බිරිඳ - wife - වඉෆ්
10. ස්වාමිපුරුෂයා - husband - හස්බ'න්ඩ්
11. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා - spouse - ස්පඋස්
12. මාමා - uncle - අංක්ල්
13. නැන්දා - aunt - ආන්ට්
14. ආච්චි - grandma - ග්‍රැන්ඩ්මා
15. සීයා - granddad - ග්‍රැන්ඩැඩ්
16. ආච්චි හෝ සීයා - grandparent - ග්‍රැන්ඩ් පෙඉර'න්ට්
17. මුනුපුරා - grandson - ග්‍රැන්ඩ්සන්
18. මිනිපිරිය - granddaughter - ග්‍රැන්ඩ්ඩෝට'
19. මුනුපුරා හෝ මිනිපිරිය - grandchild - ග්‍රැන්ඩ්චඉල්ඩ්
20. බෑනා - son-in-law - සනින්ලෝ
21. ඥාති පුතා - nephew - නෙෆ්යූ
22. ඥාති දියණිය - niece - නීස්
23. චිමිනිය - chimney - චිම්නී
24. වහල - roof - රූෆ්
25. තට්ටුව - floor - ෆ්ලෝ
26. තට්ටුව - storey - ස්ටෝරි
27. බිත්තිය - wall - වෝල්
28. සීලිම - ceiling - සීලිං
29. ජනේලය - window - වින්ඩ'උ
30. ජනෙල් උළුවස්ස - window frame - වින්ඩ'උ ෆ්‍රෙඉම්
31. ජනෙල් පඩිය - window sill - වින්ඩ'උ සිල්
32. ජනෙල් පඩිය - window ledge - වින්ඩ'උ ලෙජ්
33. ග්‍රිල් එක - window grill - වින්ඩ'උ ග්‍රිල්
34. යටලීය - beam - බීම්
35. පරාලය - rafter - රාෆ්ට'
36. රීප්පය - lath - ලාත්
37. දොර - door - ඩෝ
38. උළුවස්ස - doorframe - ඩෝෆ්‍රෙඉම්
39 දොරපඩිය - doorstep - ඩෝස්ටෙප්
40. අගුල - lock - ලොක්
41. යතුර - key - කී
42. යතුරුහිල - keyhole - කීහ'උල්
43. අල්ලුව - handle - හැන්ඩ්ල්
44. පොළව - floor - ෆ්ලෝ
45. උළුකැටය - tile - ටඉල්
46. පඩිය - step - ස්ටෙප්
47. පඩිපෙළ - stairs - ස්ටෙඅ'ස්
48. පඩිපෙළ - staircase - ස්ටෙඅ'කෙඉස්
49. කුළුණ - pillar - පිල'
50. ආරුක්කුව - arch - ආච්
51. රතු ගඩොල් බිත්තිය - red brick wall - රෙඩ් බ්රික් වෝල්
52. පෝටිකෝව - porch - පෝච්
53. ඉස්තෝප්පුව - verandah - ව'රැන්ඩ'
54. සඳලුතලය - balcony - බැල්ක'නි
55. සාලය - living room - ලිවිං රූම්
56. සාලය - lounge - ලඋන්ජ්
57. නිදනකාමරය - bedroom - බෙඩ්රූම්
58. කෑම කාමරය - dining room - ඩඉනිං රූම්
59. කුස්සිය - kitchen - කිච්න්
60. උපකරණ ඇති කාමරය - utility room - යුටිලිටි රූම්
61. ගබඩා කාමරය - store room - ස්ටෝ රූම්
62. පාඩම්කරන කාමරය - study - ස්ටඩි
63. සොල්දරය - attic - ඇටික්
64. බිංගේ - cellar - සෙල'
65. සත්තුදාන කොටුව - pen - පෙන්
66. කුරුළු කූඩුව - cage - කෙඉජ්
67. බලුකූඩුව - kennel - කෙන'ල්
68. බලුකූඩුව - doghouse - ඩොග්හඋස්
69. සෙල්ලම් ගේ - doll's house - ඩොල්ස් හඋස්
70. සෙල්ලම් ගේ - dollhouse - ඩොල්හඋස්
71. මඩුව - shed - ෂෙඩ්
72. වත්ත - garden - ගාඩ්න්
73. පාර - path - පාත්
74. වාහන ගන්න පාර - drive - ඩ්‍රඉව්
75. වැට - fence - ෆෙන්ස්
76. තාප්පය - wall - වෝල්
77. ලියුම් පෙට්ටිය - letterbox - ලෙට'බොක්ස්
78. ලියුම් පෙට්ටිය - mail slot - මෙඉල් ස්ලොට්
79. ගේට්ටුව - gate - ගෙඉට්
80. ගැරිජ් එක - garage - ගැරාජ්
81. මිදුල - compound - ක'ම්පඋන්ඩ්
82. පිළිකන්න - backyard - බැක්යාඩ්
83. තිරය - curtain - ක''ට්න්
84. තිරය - blind - බ්ලඉන්ඩ්
85. මාළු ටැංකිය - fish tank - ෆිෂ් ටැංක්
86. පිළිවැල - clothes line - ක්ල'ද්ස් ලඉන්
87. රෙදි එල්ලන කට්ට - clothes peg - ක්ල'උද්ස් පෙග්
88. රෙදි එල්ලන කට්ට - clothes pin - ක්ල'උද්ස් පින්
89. බල්ලා - dog - ඩොග්
90. බැල්ලි - bitch - බිච්
91. බැල්ලි - female dog - ෆීමෙඉල් ඩොග්
92. බලු පැටවා - puppy - පපි
93. බලු පැටවා - pup - පප්
94. බලු පැටවා - young dog - යං ඩොග්
95. පූසා - cat - කැට්
96. පූසා (ලමා වචනය) - pussy cat - පුසි කැට්
97. පූසා (ලමා වචනය) - pussy - පුසි
98. පූසා (ඇමතීම) - puss - පුස්
99. පූස් පැටියා - kitten - කිට්න්
100. රෝම (මිනිස්) - hair - හෙඅ'
101. රෝම (බලු/පූස්) - fur - ෆ''
102. ලොම් (බැටළු) - wool - වූල්
103. නහය - nose - න'උස්
104. නාස්පුඬුව - nostril - නොස්ට්‍ර'ල්
105. හොම්බ - snout - ස්නඋට්
106. දත - tooth - ටූත්
107. දත් - teeth - ටීත්
108. කෘන්තක දත - incisor - ඉන්සඉස'
109. රදනක දත - canine - කෙඉනඉන්
110. පුරස්චාර්වක දත - premolar - ප්‍රීම'උල'
111. චාර්වක දත - molar - ම'උල'
112. නල දත - wisdom tooth - විස්ඩ'ම් ටූත්
113. දිව - tongue - ටං
114. තල්ල - palate - පැල'ට්
115. විදුරුමහ - gum - ගම්
116. කෙල - saliva - ස'ලඉව'
117. හක්ක - jaw - ජෝ
118. තොල - lip - ලිප්
119. කම්මුල - cheek - චීක්
120. නිකට - chin - චින්
121. බෙල්ල - neck - නෙක්
122. කණ - ear - ඉඅ'
123. කන්පෙත්ත - earlobe - ඉඅ'ල'උබ්
124. ඇස - eye - අඉ
125. ඇසිපිය - eyelid - අඉ ලිඩ්
126. ඇහි පිහාටුව - eyelash - අඉලැෂ්
127. ඇහිබැම - eyebrow - අඉබ්‍ර'උ
128. සුදු ඉඟිරියාව - cornea - කෝනිඅ'
129. කළු ඉඟිරියාව - iris - අඉරිස්
130. උගුර - throat - ත්‍ර'උට්
131. නලල - forehead - ෆෝහෙඩ්
132. ඔළුව - head - හෙඩ්
133. කොණ්ඩය - hair - හෙඅ'
134 එලදෙන - cow - කඋ
135. හරකුන්/එළුවන් (බහු) - cattle - කැට්ල්
136. ගොනා - bull - බුල්
137. වසුපැටවා - calf - කාෆ්
138. අඟ - horn - හෝන්
139. බුරුල්ල - udder - අඩ'
140. වලිගය - tail - ටෙඉල්
141. කුරය - hoof - හූෆ්
142. ඉස්සරහ කකුල - foreleg - ෆෝලෙග්
143. පස්ස කකූල hind leg - හඉන්ඩ් ලෙග්
144. නියපොත්ත - nail - නෙඉල්
145. උල් නියපොත්ත - claw - ක්ලෝ
146. නිය ඇති කකුල (සත්ව) - paw - පෝ
147. තනපුඬුව - nipple - නිප්ල්
148. පියයුර - breast - බ්‍රෙස්ට්
149. පපුව - chest - චෙස්ට්
150. බඩ - stomach - සටම'ක්
151. කොන්ද - back - බැක්
152. පස්සපැත්ත - bottom - බොට'ම්
153. බඩ - belly - බෙලි
154. බඩ (ලමා) - tummy - ටමි
155. එළුවා - goat - ග'උට්
156. බැටළුවා - sheep - ෂීප්
157. කුකුලා/කිකිලි - chicken - චිකින්
158. කුකුලා - cock - කොක්
159. කුකුලා - rooster - රූස්ට'
160. කිකිලි - hen - හෙන්
161. කුකුල්පැටියා - chick - චික්
162. පිහාටුව - feather - ෆෙද'
163. තටුව - wing - විං
164. හොට - beak - බීක්
165. හොට - bill - බිල්
166. තාරාවා - duck - ඩක්
167. තාරපැටියා - duckling - ඩක්ලිං
168. පාත්තයා - goose - ගූස්
169. පාත්තයින් - geese - ගීස්
170. පාත්ත පැටියා - gosling - ගොස්ලිං
171. ඌරා - pig - පිග්
172. ඌරුපැටියා - piglet - පිග්ල'ට්
173. බුරිය - navel - නෙඉව'ල්
174. බුරිය - belly button - බෙලි බට්න්
175. කම්මුලේ වලය - dimple - ඩිම්ප්ල්
176. ජනෙල් රෙද්ද - window shade - වින්ඩ'උ ෂෙඉඩ්
177. ජනෙල් පියන - window pain - වින්ඩ'උ පෙඉන්
178. කපුටා - crow - ක්‍ර'උ
179. පරවියා - pigeon - පිජ'න්
180. සුදුපරවියා - dove - ඩව්
181. පොල්කිච්චා - magpie - මැග්පඉ
182. දෙමලිච්චා - yellow-billed babbler - යෙල'උ බිල්ඩ් බැබ්ල'
183. ගේ කුරුල්ලා - sparrow - ස්පැර'උ
184. ඇටිකුකුලා - greater coucal - ග්‍රෙඉට' කූක'ල්
185. ඇටිකුකුලා - crow pheasant - ක්‍ර'උ ෆෙසz'න්ට්
186. රාජාලියා - eagle - ඊග්ල්
187. උකුස්සා - hawk - හෝක්
188. උකුස්සා - falcon - ෆෝල්ක'න්
189. බකමූණා - owl - අඋල්
190. වවුලා - bat - බැට්
191. ගිරවා - parrot - පැරට්
192. කොහා - cuckoo - කුකූ
193. වළිකුකුලා - jungle fowl - ජංග්ල් ෆඋල්
194. මොණරා - peacock - පීකොක්
195. කොට්ටෝරුවා - woodpecker - වුඩ්පෙක'
196. කොකා - crane - ක්‍රෙඉන්
197. පිළිහුඩුවා - kingfisher - කිංෆිෂ'
198. කළුකුමා - turkey - ට''කි
199. ඇඳ - bed- බෙඩ්
200. මෙට්ටය - mattress - මැට්‍ර'ස්
201. ඇඳ ඇතිරිල්ල - bedsheet - බෙඩ් ෂීට්
202. ඇඳ ඇතිරිලි - bedclothes - බෙඩ් ක්ල'උද්ස්
203. කොට්ටය - pillow - පිල'උ
204. කොට්ට උරය - pillow case - පිල'උ කෙඉස්
205. මදුරු දැල - mosquito net - මොස්කිට'උ නෙට්
206. යාළුවා - friend - ෆ්‍රෙන්ඩ්
207. යාළුවා - buddy - බඩි
208. යාළුවා - pal - පැල්
209. යාළුවා - mate - මෙඉට්
210. කාමරේ යාලුවා - roommate - රූම්මෙඉට්
211. ගෙදර යාළුවා - housemate - හඋස්මෙඉට්
212. කණ්ඩායමේ යාළුවා - batchmate - බැච්මෙඉට්
213. පන්තියේ යාළුවා - classmate - ක්ලාස්මෙඉට්
214. ඉස්කෝලේ යාළුවා - schoolmate - ස්කූල් මෙඉට්
215 එකට වැඩකරන කෙනා - colleague - ක'ලීග්
216. සහාය සේවකයා - co-worker - ක'උ ව''ක'
217. විදුහල්පති - principal - ප්‍රින්සිප'ල්
218. නියෝජ්‍ය විදුහල්පති - vice-principal - වඉස් ප්‍රින්සිප'ල්
219. නියෝජ්‍ය විදුහල්පති - deputy principal - ඩෙප්යුටි ප්‍රින්සිප'ල්
220. අංශ ප්‍රධානී - section head - සෙක්ෂ'න් හෙඩ්
221. ගුරුවරයා - teacher - ටීච'
222. සහාය ගුරුවරයා - assistant teacher - අ'සිස්ට'න්ට් ටීච'
223. පුහුණු ගුරුවරයා - trained teacher - ට්‍රෙඉන්ඩ් ටීච'
224. පුහුණුවන ගුරුවරයා - trainee teacher - ට්‍රෙඉනී ටීච'
225. උපාධිධාරී ගුරුවරයා - graduate teacher - ග්‍රැජුඅ'ට් ටීච'
226. ක්‍රීඩාභාර ආචාර්ය - teacher in-charge of sports - ටීච'රින්චාජොව්ස්පෝට්ස්
227. සමවයස් කරුවා - peer - පිඅ'
228. කාර්යමණ්ඩලය - staff - ස්ටාෆ්
229. සුළු සේවක මණ්ඩලය - minor staff - මඉන' ස්ටාෆ්
230. ලිපිකරු - clerk - ක්ලාක්
231. යතුරු ලේඛක - typist - ටඉපිස්ට්
232. පරිගණක ක්‍රියාකරවන්නා - computer operator - ක'ම්ප්යූට' ඔප'රෙඉට'
233. විද්‍යාගාර සහායක - lab assistant - ලැබ් අ'සිස්ට'න්ට්
234. පුස්තකාලයාධිපති - librarian - ලඉබ්‍ර'රිඅ'න්
235. සිසුවා - student - ස්ට්යූඩ'න්ට්
236. සිසුවා - pupil - ප්යූපිල්
237. ආදි සිසුවා - old boy - අ'උල්ඩ් බොඉ
238. ආදි සිසුවිය - old girl - අ'උල්ඩ් ග''ල්
239. ආදි සිසුවා/සිසුවිය - past pupil - පාස්ට් ප්යූපිල්
240. පන්ති නායක - monitor - මොනිට'
241. ශිෂ්‍යනායක - prefect - ප්‍රිෆෙක්ට්
242. සංවර්ධන නිලධාරී - development officer - ඩිවෙල'ප්ම'න්ට් ඔෆිස'
243. කාර්යාල සහායක - office assistant - ඔෆිස් අ'සිස්ට'න්ට්
244. පණුවා - worm - ව''ම්
245. ගැඩවිල් පණුවා - earthworm - අ''ත්ව''ම්
246. කරුමිණියා - beetle - බීට්ල්
247. හැකරැල්ලා - millipede - මිලිපීඩ්
248. පත්තෑයා - centipede - සෙන්ටිපීඩ්
249. දලඹුවා - caterpillar - කැටපිල'
250. ගොලුබෙල්ලා - snail - ස්නෙඉල්
251. හංගොල්ලා - slug - ස්ලග්
252. මදුරුවා - mosquito - ම'ස්කීට'උ
253. මදුරුවා - mossie - මොසී
254. මදුරුවා - mozzie - මොසීz
255. සමනලයා - butterfly - බට'ෆ්ලඉ
256. සලබයා - moth - මොත්
257. වන්දා - mantis - මැන්ටිස්
258. කෘමියා - insect - ඉන්සෙක්ට්
259. සර්පයා - snake - ස්නෙඉක්
260. මකුළුවා - spider - ස්පඉඩ'
261. තණකොළ පෙත්තා - grasshopper - ග්‍රාස්හොප'
262. කාවා - bookworm - බුක්ව''ම්
263. කැරපොත්තා - cockroach - කොක්‍ර'උච්
264. මීමැස්සා - bee - බී
265, බඹරා - wasp - වොස්ප්
266. දෙබරා - hornet - හෝනිට්
267. රැහැයියා - cicada - සිකාඩ'
268. හූනා - gecko - ගෙක'උ
269. හීරළුවා - skink - ස්කිංක්
270. කටුස්සා - chameleon - ක'මීලිඅ'න්
271. කබරයා - spotted iguana - ස්පොටිඩ් ඉග්වාන'
272. තලගොයා iguana - ඉග්වාන'
273. නයා - cobra - ක'උබ්‍ර'
274. පොලඟා - viper - වඉප'
275. ගැරඬියා - rat snake - රැට්ස්නෙඉක්
276. කොණ්ඩෙ බෙදුම - parting - පාටිං
277. කණගාව කොණ්ඩය - sideboard - සඉඩ්බෝඩ්
278. කණගාව කොණ්ඩය - sideburn - සඉඩ්බ''න්
279. කොණ්ඩ ගෙඩිය - bun - බන්
280. කොණ්ඩ කරල - plait - ප්ලැට්
281. උරහිස - shoulder - ෂ'උල්ඩ'
282. වැලමිට - elbow - එල්බ'උ
283. කිහිල්ල - armpit - ආම්පිට්
284. බාහුව - arm - ආම්
284. ඉහල බාහුව - upper arm - අප'රාම්
285. පහල බාහුව - lower arm - ල'උඅ'රාම්
286. අත - hand - හැන්ඩ්
287. මැණික් කටුව - wrist - රිස්ට්
288. අත්ල - palm - පාම්
289. ඇඟිල්ල - finger - ෆිංග'
290. මහපට ඇඟිල්ල - thumb - තම්
291. දබරැඟිල්ල - index finger - ඉන්ඩෙක්ස් සින්ග'
292. දබරැඟිල්ල - forefinger - ෆෝෆින්ග'
293. දබරැඟිල්ල - first finger - ෆ''ස්ට් ෆින්ග'
294. මැදැඟිල්ල - middle finger - මිඩ්ල් ෆිංග'
295. වෙදැඟිල්ල - ring finger - රිං ෆිංග'
296. සුලැඟිල්ල - little finger - ලිට්ල් ෆිංග'
297. ඇඟිලි පුරුක - knuckle - නක්ල්
298. ඇඟිලිතුඩුව - fingertip - ෆිංග'ටිප්
299. හමේ රැල්ල - wrinkle - රිංක්ල්
300. හමේ කුඩා කළු ලපය - freckle - ෆ්‍රෙක්ල්
301. පුටුව - chair - චෙඅ'
302. මේසය - table - ටෙඉබ්ල්
303. ගැට්ට/දාරය - edge - එජ්
304. මතුපිට - surface - ස''ෆිස්
305. මේස රෙද්ද - tablecloth - ටෙඉබ්ල් ක්ලොත්
306. කුෂන් එක - cushion - කුෂ්න්
307. වාස් එක - vase - වාස්
308. මේස ලාම්පුව - table lamp - ටෙඉබ්ල් ලැම්ප්
309. මේස විදුලි පංකාව - table fan - ටෙඉබ්ල් ෆැන්
310. හිටවන විදුලි පංකාව - pedestal fan - පෙඩ'ස්ට්ල් ෆැන්
311. හිටවන විදුලි පංකාව - stand fan - ස්ටැන්ඩ් ෆැන්
312. සීලිං විදුලි පංකාව - ceiling fan - සීලිං ෆැන්
313. බිත්ති විදුලි පංකාව - wall fan - වෝල් ෆැන්
314. විදුලි පංකාව - electric fan - ඉලෙක්ට්රික් ෆැන්
315. අවාන - fan - ෆැන්
316. නැවත ආරෝපනය කල හැකි විදුලි පංකාව - rechargeable - රීචාජ'බ'ල් ෆැන්
317. තලය - blade - බ්ලෙඉඩ්
318. දණ්ඩ - rod - රොඩ්
319. මෝටරය - motor - මෝට'
320. මෝටරයේ ආවරණය - motor housing - මෝට' හඋසිං
321. පාදම - base - බෙඉස්
322. බල රැහැන - power chord - පඋඅ' කෝඩ්
323. ප්ලග් එක - plug - ප්ලග්
324. ප්ලග් සොකට් එක - socket - සොකිට්
325. ස්විචය - switch - ස්විච්
326. පාලකය - regulator - රෙග්යුලෙඉට'
327. දුරස්ථ පාලකය - remote control - රිම'උට් ක'න්ට්‍ර'උල්
328. මුහුර්තකය - timer - ටඉම'
329. විරාම ඝටිකාව - stopwatch - ස්ටොප්වොච්
330. අත්ඔරලෝසුව - watch - වොච්
331. එලාම් එක - alarm clock - අ'ලාම් ක්ලොක්
332. එලාම් එක - alarm - අ'ලාම්
333. බිත්ති ඔරලෝසුව - clock - ක්ලොක්
334. ඉස්තිරික්කය - iron - අඉඅ'න්
335. රෙදි මදින මේසය - ironing board - අඉඅ'නිං බෝඩ්
336. ඇඳුම් අල්මාරිය - wardrobe - වෝඩ්‍ර'උබ්
337. කබඩ් එක - cupboard - කබ''ඩ්
338. රාක්කය - rack - රැක්
339. තට්ටුව - shelf - ෂෙල්ෆ්
340. පොත්රාක්කය - bookcase - බුක්කෙඉස්
341. පෑන් රඳවනය - pen holder - පෙන් හ'ල්ඩ'
342. පහන - lamp - ලැම්ප්
343. මකුළු දැල - cobweb - කොබ්වෙබ්
344. පැල්ලම - stain - ස්ටෙඉන්
345. කුරුටුගෑම - scribble - ස්ක්‍රිබ්ල්
346. ඇණය - nail - නෙඉල්
347. නට් එක - nut - නට්
348. නට් එකේ ඇණේ - bolt - බ'උල්ට්
349. ඉස්කුරුප්පු ඇණේ - screw - ස්කෲ
350. ඉස්කුරුප්පු නියන - screwdriver - ස්කෲඩ්‍රඉව'
351. මිටිය - hammer - හැම'
352. කුළුගෙඩිය - sledgehammer - ස්ලෙජ්හැම'
353. අඬුව - pliers - ප්ලඉඅ'ස්
354. කූඤ්ඤය - wedge - වෙජ්
355. කොරිඩෝව - corridor - කොරිඩෝ
356. ලෑල්ල - plank - ප්ලැංක්
357. පපුව - chest - චෙස්ට්
358. පියයුරු - bust - බස්ට්
359. පියයුර - breast - බ්‍රෙස්ට්
360. බඩ - stomach - ස්ටම'ක්
361. බඩ - belly - බෙලි
362. බඩ - tummy - ටමී
363. යටිබඩ - abdomen - ඇබ්ඩ'ම'න්
364. කලව - groin - ග්‍රොඉන්
365. දණහිසට ඉහල කකුල - thigh - තඉ
366. දණහිස - knee - නී
367. දණහිසට පහල කකුලේ ඉදිරි අස්ථිය - shin - ෂින්
368. දණහිසට පහල කකුලේ පසුපස මාංශපේෂිය - calf - කාෆ්
369. සම - skin - ස්කින්
370. වළලුකර - ankle - ඇංක්ල්
371. පාදය - foot - ෆුට්
372. විළුඹ - heel - හීල්
373. යටිපතුල - sole - ස'උල්
374. කකුලේ ඇඟිල්ල - toe - ටෝ
375. ඉන - waist - වෙඉස්ට්
376. උකුල - lap - ලැප්
377. කොන්ද - back - බැක්
378. පස්සපැත්ත - bottom - බොට'ම්
379. කකුල - leg - ලෙග්
380. උඩු රැවුල - moustache - මුස්ටාෂ්
381. යටිරැවුල - beard - බිඅ'ඩ්
382. වේදනාව - pain - පෙඉන්
383. සතුට - happiness - හැපින'ස්
384. සතුට - joy - ජොඉ
385. දුක - sadness - සැඩ්න'ස්
386. දුක - sorrow - සොර'උ
387. බඩගින්න - hunger - හංග'
388. පිපාසය - thirst - ත''ස්ට්
389. නිදිමත - sleepiness - ස්ලීපින'ස්
390. මහන්සිය - tiredness - ටඉඅ'ඩ්න'ස්
391. කාර්යබහුල බව - busyness - බිසින'ස්
392. නිදිමතගතිය - drowsiness - ඩ්‍රඋසින'ස්
393. රෝගීබව - sickness - සික්න'ස්
394. වමනෙයන ගතිය - sickness - සික්න'ස්
395. කම්මැලිකම - laziness - ලෙඉසින'ස්
396. කම්මැලිගතිය - boredom - බෝඩ'ම්
397. අලසකම - lethargy - ලෙත'ජි
398. පාළුව - loneliness - ල'උන්ලින'ස්
399. ඊර්ෂ්‍යාව - envy - එන්වි
400. වෛරී ඊර්ෂ්‍යාව - jealousy - ජෙල'සි
401. කුල්මත්බව - thrill - ත්‍රිල්
402. උද්‍යෝගය - enthusiasm - ඉන්ත්යූසිඇස්ම්
403. කරුණාව - kindness - කඉන්ඩ්න'ස්
404. ආදරය - love - ලව්
405. සෙනෙහස - affection - අ'ෆෙක්ෂ්න්
406. අවංකකම - honesty - ඔන'ස්ටි
407. අහිංසකකම - innocence - ඉන'ස'න්ස්
408. ආකල්පය - attitude - ඇටිට්යූඩ්
409. අදහස - idea - අඉඩිඅ'
410. මතය - view - ව්යූ
411. මතය - opinion - අ'පින්ය'න්
412. අදහස - point of view - පොඉන්ට'ව් ව්යූ
413. අදහස - viewpoint - ව්යූපොඉන්ට්
414. මතවාදය - ideology - අඉඩිඔල'ජි
415. වීරත්වය - bravery - බ්‍රෙඉව'රි
416. බියගුලුකම - cowardice - කඋඅ'ඩිස්
417. තෘප්තිය - satisfaction - සැටිස්ෆැක්ෂ්න්
418. සෑහීමකටපත්වීම - contentment - ක'ටෙන්ට්ම'න්ට්
419. කේන්තිය - anger - ඇංග'
420. මහත් කේන්තිය - fury - ෆ්යුඅ'රි
421. සතුටින් තැතිගැන්ම - excitement - එක්සඉට්ම'න්ට්
422. භයමුසු තැතිගැන්ම - nervousness - න''ව'ස්න'ස්
423. කම්පනය - shock - ෂොක්
424. දැඩි දුක - depression - ඩිප්‍රෙෂ්න්
425. ආතතිය - tension - ටෙන්ෂ්න්
426. ලැජ්ජාශීලී බව - shyness - ෂඉන'ස්
427. ලැජ්ජාව - embarrassment - ඉම්බැර'ස්ම'න්ට්
428. ලැජ්ජාව - shame - ෂෙඉම්
429. භය - fear - ෆිඅ'
430. පැකිලීම - hesitation - හෙසිටෙඉෂ්න්
431. නොකැමැත්ත - unwillingness - අන්විලිංන'ස්
432. කැමැත්ත - willingness - විලිංන'ස්
433. නොකැමැත්ත - reluctance - රිලක්ට'න්ස්
434. ආශාව - desire - ඩිසඉඅ'
435. ධෛර්ය - courage - කරිජ්
436. ධෛර්යමත්කිරීම - encouragement - ඉන්කරිජ්ම'න්ට්
437. අධෛර්යමත්කිරීම - discouragement - ඩිස්කරිජ්ම'න්ට්
438. නිදහස - freedom - ෆ්‍රීඩ'ම්
439. සාමය - peace - පීස්
440. එකමුතුකම - unity - යූනිටි
441. සමඟිය - harmony - හාම'නි
442. ඉවසීම - patience - පෙඉෂ'න්ස්
443. නොඉවසීම - impatience - ඉම්පෙඉෂ'න්ස්
444. මෝඩ ගතිය - silliness - සිලින'ස්
445. මෝඩකම - foolishness - ෆූලිෂ්න'ස්
446. තකතීරුකම - stupidity - ස්ට්යූපිඩිටි
447. බුද්ධිය - intelligence - ඉන්ටෙලිජ'න්ස්
448. නුවණ - wisdom - විස්ඩ'ම්
449. අභිප්‍රාය - intention - ඉන්ටෙන්ෂ'න්
450. කුරිරුබව - cruelty - කෲඅ'ල්ටි
451. දිග - length - ලෙංක්ත්
452. පලල - width - විට්ත්
453. බ්‍රෙඩ්ත් - breadth - පලල
454. ගැඹුර - depth - ඩෙප්ත්
455. උස - height - හඉට්
456. ඝනකම - thickness - තික්න'ස්
457. විශ්කම්භය - diameter - ඩඉඇමිට'
458. අරය - radius - රෙඉඩිඅ'ස්
459. අරයන් - radii - රෙඉඩිඅඉ
460. වටප්‍රමාණය - girth - ග''ත්
461. දැඩිබව - hardness - හාඩ්න'ස්
462. මෘදුබව - softness - සොෆ්ට්න'ස්
463. සිනිඳුබව - smoothness - ස්මූද්න'ස්
464. රළුබව - roughness - රෆ්න'ස්
465. පිරිසිදුබව - cleanliness - ක්ලෙන්ලින'ස්
466. පිරිසුදුබව/අමිශ්‍රබව - purity - ප්යුඅ'ර'ටි
467. අන්ත්‍රාව - danger - ඩෙඉන්ජ'
468. අවදානම - risk - රිස්ක්
469. සැලකිල්ල - care - කෙඅ'
470. සලකාබැලීම - consideration - ක'න්සිඩ'රෙඉෂ්න්
471. නිර්දේශය - recommendation - රෙක'මෙන්ඩෙඉෂ්න්
472. බලය - force - ෆෝස්
473. බලය - power - පඋව'
474. බලශක්තිය - energy - එන''ජි
475. ශක්තිය - strength - ස්ට්‍රෙංත්
476. ඉල්ලීම - request - රිවෙස්ට්
477. ආරාධනය - invitation - ඉන්විටෙඉෂ්න්
478. පොරොන්දුව - promise - ප්‍රොමිස්
479. පැමිණීම - arrival - අ'රඉව'ල්
480. පැමිණසිටීම - presence - ප්‍රෙස'න්ස්
481. නොපැමිණීම - absence - ඇබ්ස'න්ස්
482. පැමිණිල්ල - complaint - ක'ම්ප්ලෙඉන්ට්
483. සමාව ඉල්ලීම - apology - අපොල'ජි
484. සාභාගීත්වය - participation - පාටිසිපෙඉෂ්න්
485. සම්බන්ධවීම - involvement - ඉන්වොල්ව්ම'න්ට්
486. මැදිහත්වීම - intervention - ඉන්ට'වෙන්ෂ'න්
487. මැදිහත්වීම - mediation - මීඩිඑඉෂ්න්
488. මිල - price - ප්‍රඉස්
489. පිරිවැය - cost - කොස්ට්
490. ලාභය - profit - ප්‍රොෆිට්
491. අලාභය - loss - ලොස්
492. වටිනාකම - value - වැල්යූ
493. බර - weight - වෙඉට්
494. ස්කන්ධය - mass - මැස්
495. ධාරිතාවය - capacity - ක'පැස'ටි
496. පරිමාව - volume - වොල්යූම්
497. ඝනත්වය - density - ඩෙන්සිටි
498. සානද්‍රණය - concentration - ක'න්ස'න්ට්‍රෙඉෂ්න්
499. රස - taste - ටෙඉස්ට්
500. සුවඳ - smell - ස්මෙල්
501. කාලය - time - ටඉම්
502. අවකාශය - space - ස්පෙඉස්
503. පදාර්ථය - mass - මැස්
504. ශක්තිය - energy - එන'ජි
505. උප පරමාණුක අංශුව - subatomic particle - සබ් අ'ටොමික් පාටික්ල්
506. න්‍යෂ්ටිය - nucleus - න්‍යූක්ලිඅ'ස්
507. ප්‍රෝටෝනය - proton - ප්‍ර'උටොන්
508. න්‍යුට්‍රෝනය - neutron - න්‍යූට්‍රොන්
509. ඉලෙක්ට්‍රෝනය - electron - ඉලෙක්ට්‍රොන්
510. පරමාණුව - atom - ඇට'ම්
511. අණුව - molecule - මොලික්යූල්
512. අණුක ස්කන්ධය - molecular mass - ම'ලෙක්යල' මැස්
513. මූලද්‍රව්‍ය - element - එලිම'න්ට්
514. සංයෝගය - compound - කොම්පඋන්ඩ්
515. මිශ්‍රණය - mixture - මික්ස්ච'
516. ද්‍රව්‍ය - substance - සබ්ස්ට'න්ස්
517. ද්‍රාවණය - solution - ස'ලූෂ්න්
518. ඉන්ද්‍රයිකාව - organelle - ඕග'නෙල්
519. සෛලය - cell - සෙල්
520. සෛලීය ව්‍යුහය - cellular structure - සෙල්යුල' ස්ට්‍රක්ච'
521. පටකය - tissue - ටිස්යූ
522. අවයවය - organ - ඕග'න්
523. අවයව පද්ධතිය - system of organs - සිස්ට'ම'ව් ඕග'න්ස්
524. තනිජීවියා - individual - ඉන්ඩිවිඩ්යුඅ'ල්
525. විශේෂය - species - ස්පීෂීස්
526. ගණය - genus - ජීන'ස්
527. පවුල - family - ෆැම'ලි
528. වංශය - phylum - ෆඉල'ම්
529. රාජධානිය - kingdom - කිංඩ'ම්
530. ගහණය - population - පොප්යුලෙඉෂ්න්
531. ප්‍රජාව - community - ක'ම්යූන'ටි
531. පරිසර පද්ධතිය - ecosystem - ඊක'උ සිස්ට'ම්
532. බයෝමය - biome - බඉඅ'උම්
533. ජෛවගෝලය - biosphere - බඉඅ'උස්ෆිඅ'
534. පෘථිවිය - earth - අ''ත්
535. ග්‍රහලෝකය - planet - ප්ලැනිට්
536. චන්ද්‍රයා - satellite - සැට'ලඉට්
537. චද්‍රිකාව - satellite - සැට'ලඉට්
538. තරුව - star - ස්ටා
539. ඉර - sun - සන්
540. තරු පද්ධතිය - system of stars - සිස්ට'ම'ව් ස්ටාස්
541. සෞරග්‍රහ මණ්ඩලය - solar system - ස'උල සිස්ට'ම්
542. මන්දාකිණිය - galaxy - ගැල'ක්සි
543. ක්ෂීරපථය - the Milky Way - ද' මිල්කිවෙඉ
544. වෛද්‍යවරයා - doctor - ඩොක්ට'
545. වෛද්‍යවරයා - physician - ෆිසිෂ'න්
546. ශල්‍ය වෛද්‍යවරයා - surgeon - ස''ජ'න්
547. හෙදිය - nurse - න''ස්
548. සාත්තුසේවකයා - attendant - අ'ටෙන්ඩ'න්ට්
549. ක්‍රියාකරවන්නා - operator - ඔප'රෙඉට'
550. උපදේශක - consultant - ක'න්සල්ට'න්ට්
551. විශේෂඥ වෛදය - consultant - ක'න්සල්ට'න්ට්
552. විශේෂඥයා - specialist - ස්පෙෂ'ලිස්ට්
553. විශේෂඥ වෛද්‍යවරයා - specialist - ස්පෙෂ'ලිස්ට්
554. විකිරණශිල්පියා - radiographer - රෙඉඩිඅ'උග්‍ර'ෆ'
555. තාක්ෂණශිල්පියා - technologist - ටෙක්නොල'ජිස්ට්
556. ශිල්පියා - technician - ටෙක්නිෂ'න්
557. හෙද නිලධාරී - nursing officer - න''සිං ඔෆිස'
558. නිලධාරියා - officer - ඔෆිස'
559. නිලධාරියා - official - අ'ෆිෂ'ල්
560. ප්‍රධානියා - chief - චීෆ්
561. ප්‍රධානියා - head - හෙඩ්
562. නායකයා - leader - ලීඩ'
563. නායකයා - captain - කැප්ට'න්
564. සාමාජිකයා - member - මෙම්බ'
565. මහේස්ත්‍රාත් - magistrate - මැජිස්ට්‍රෙඉට්
566. විනිසුරු - judge - ජජ්
567. විනිසුරු - referee - රෙෆ'රී
568. උපදේශක - instructor - ඉන්ස්ට්‍රක්ට'
569. උපදේශක - advisor - අ'ඩ්වඉස'
570. පුහුණුකරු - trainer - ට්‍රෙඉන'
571. පුහුණුවන්නා - trainee - ට්‍රෙඉනී
572. පුහුණුකරු - coach - ක'උච්
573. නීතිඥයා - lawyer - ලොඉඅ'
574. නීතිඥයා - advocate - ඇඩ්ව'ක'ට්
575. බැරිස්ටර් වරයා - barrister - බැරිස්ට'
576. පරිවර්තක - translator - ට්‍රාන්ස්ලෙඉට'
577. අනුවාදක - interpreter - ඉන්ට''ප්‍රිට'
578. පැමිණිලිකරු - plaintiff - ප්ලෙඉන්ටිෆ්
579. විත්තිකරු - defendant - ඩිෆෙන්ඩ'න්ට්
580. චූදිතයා/චූදිතයින් - the accused - දී ඇක්යූස්ට්
581. සැකකරු - suspect - සස්පෙක්ට්
582. වරදකරු - culprit - කල්ප්‍රිට්
583. වරදකරු - offender - අ'ෆෙන්ඩ'
584. අපරාධකරු - criminal - ක්‍රිමින'ල්
585. බොරුකාරයා - liar - ලඉඅ'
586. හොරා - thief - තීෆ්
587. මංකොල්ලකාරයා - robber - රොබ'
588. ජාවාරම්කාරයා - smuggler - ස්මග්ල'
589. ඝාතකයා - assassin - අ'සැසින්
590. වංචාකාරයා - swindler - ස්වින්ඩ්ල'
591. වංචාකාරයා - fraudster - ෆ්‍රෝඩ්ස්ට'
592. ස්ත්‍රී දූෂකයා - rapist - රෙඉපිස්ට්
593. පොදු දේපළ වලට හානිකරන්නා - vandal - වැන්ඩ'ල්
594. සිරකරුවා - prisoner - ප්‍රිස්න'
595. කළමණාකරු - manager - මැනිජ'
596. පරිපාලන නිලධාරී - administrator - ඇඩ්මිනිස්ට්‍රෙඉට'
597. ලිපිකරු - clerk - ක්ලාක්
598. ලඝුලේඛක - stenographer - ස්ට'නොග්‍ර'ෆ'
599. යතුරු ලේඛක - typist - ටඉපිස්ට්
600. පිළිගැනීමේ නිලධාරී - receptionist - රිසෙප්ෂ'නිස්ට්
601. ලේඛකයා - writer - රඉට'
602. නළුවා - actor - ඇක්ට'
603. නිළිය - actress - ඇක්ට්‍ර'ස්
604. කතුවරයා - author - ඕත'
605. ප්‍රකාශකයා - publisher - ප්බ්ලිෂ'
606. නිෂ්පාදකයා - producer - ප්‍ර'ඩ්යූස'
607. පාරිභෝගිකයා - consumer - ක'න්ස්යූම'
608. විකුණුම්කරුවා - seller - සෙල'
609. මිලටගන්නා - buyer - බඉඅ'
610. අතරමැදියා - middleman - මිඩ්ල්මැන්
611. සහායකයා - assistant - අ'සිස්ට'න්ට්
612. අත්උදවුකරු - helper - හෙල්ප'
613. සුපරීක්ෂක - supervisor - සුප'වඉස'
614. සුපරීක්ෂක - overseer - අ'උව'සිඅ'
615. විභාගපරීක්ෂක - invigilator - ඉන්විජිලෙඉට'
616. විධායක - executive - ඉග්සෙක්යුටිව්
617. කැඳවුම්කරු - convener - ක'න්වීන'
618. සොල්දාදුවා - soldier - ස'උල්ජ'
619. රණවිරුවා - warrior - වොරිඅ'
620. අණදෙන නිලධාරී - commander - ක'මාන්ඩ'
621. කවියා - poet - ප'උඉට්
622. නාට්‍යකරුවා - playwright - ප්ලෙඉරඉට්
623. නාට්‍යකරුවා - dramatist - ඩ්‍රැම'ටිස්ට්
624. ගායකයා - singer - සිංඅ'
625. ගායිකාව - songstress - සොංස්ට්‍ර'ස්
626. ගායකයා - vocalist - ව'උකලිස්ට්
627. බෙරකරු - drummer - ඩ්‍රම'
628. වයලීන්වාදක - violinist - වඉඅ'ලිනිස්ට්
629. ගිටාර්වාදක - guitarist - ගිටාරිස්ට්
630. බටනලා වාදක - flutist - ෆ්ලූටිස්ට්
631. පියානෝවාදක - pianist - පිඅ'නිස්ට්
632. අධ්‍යක්ෂක - director - ඩඉරෙක්ට'
633. සංස්කාරක - editor - එඩිට'
634. ඉදිරිපත්කරන්නා - presenter - ප්‍රිසෙන්ට'
635. වැඩසටහන මෙහෙයවන්නා - host - හොස්ට්
636. පාලක - keeper - කීප'
637. වෙළෙන්දා - merchant - ම''ච'න්ට්
638. වෙළෙන්දා - salesman - සෙඉල්ස්ම'න්
639. වෙළෙන්දා - dealer - ඩීල'
640. එකතුකරන්නා - collector - කලෙක්ට'
641. මුදලාලි - shopkeeper - ෂොප්කීප'
642. චිත්‍රශිල්පියා - painter - පෙඉන්ට'
643. මූර්ති ශිල්පියා - sculptor - ස්කල්ප්ට'
644. ගෘහනිර්මාණශිල්පියා - architect - ආකිටෙක්ට්
645. කලාකරු - artist - ආටිස්ට්
646. සංගීතඥයා - musician - ම්යූසිෂ'න්
647. මනුකියවන්නා - meter reader - මීට'රීඩ'
648. ගෘහ සේවිකාව - housemaid - හඋස්මෙඉඩ්
649. කුලී නිවැසියා - tenant - ටෙන'න්ට්
650. ගෙහිමි කත - landlady - ලැන්ඩ් ලෙඉඩි
651. ගෙහිමියා - landlord - ලැන්ඩ් ලෝඩ්
652. නිර්මාණකරු - designer - ඩිසඉන'
653. මැවුම්කරු - creator - ක්‍රිඑඉට'
654. දෙවියා - god - ගොඩ්
655. දෙවඟන - goddess - ගොඩෙස්
656. සුරංගනාවිය - angel - එඉන්ජ'ල්
657. අනංගයා - cupid - ක්යූපිඩ්
658. රජා - king - කිං
659. රැජින - queen - ක්වීන්
670. කුමාරයා - prince - පින්ස්
671. කුමාරිය - princess - ප්‍රින්සෙස්
672. රජදහන - kingdom - කිංඩ'ම්
673. කවටයා - jester - ජෙස්ට'
674. අධිරාජ්‍යයා - emperor - එම්ප'ර'
675. අධිරාජිනිය - empress - එම්ප්‍ර'ස්
676. අධිරාජ්‍ය - empire - ඉම්පඉඅ'
677. රැකවල්කරු - guard - ගාඩ්
678. වඩුවා - carpenter - කාපෙන්ට'
679. සපත්තු මහන්නා - cobbler - කොබ්ල'
680. කම්මල්කරු - blacksmith - බ්ලැක්ස්මිත්
681. මස් වෙළෙන්දා - butcher - බුච'
682. මල්වෙළෙන්දා - florist - ෆ්ලොරිස්ට්
683. මේසන් බාස් - bricklayer - බ්රික්ලෙඉඅ'
684. ජලනල කාර්මික - plumber - ප්ලම'
685. අතදරුවා - infant - ඉන්ෆ'න්ට්
686. බබා - baby - බෙඉබි
687. යන්තම් ඇවිදින දරුවා - toddler - ටොඩ්ල'
688. ළමයා - child - චඉල්ඩ්
689. ළමයි - children - චිල්ඩ්‍ර'න්
690. ටීනේජර් - teenager - ටීනෙඉජ'
691. නවයොවුන් තරුණයා/තරුණිය - adolescent - ඇඩ'ලෙස'න්ට්
692. තරුණයා - young man - යං මැන්
693. තරුණිය - young woman - යං වුම'න්
694. පිරිමියා - man - මැන්
695. පිරිමි - men - මෙන්
696. ගැහැණිය - woman - වුම'න්
697. ගැහැණු - women - විමින්
698. පුද්ගලයා - person - ප''ස'න්
699. මිනිස්සු - people - පීප්ල්
700. තනි පුද්ගලයා - individual - ඉන්ඩිවිඩ්යුඅ'ල්
701. වැඩිහිටියා - adult - අ'ඩල්ට්
702. ලමා කාලය - childhood - චඉල්ඩ්හුඩ්
703. ටීනේජ් එක - teenage - ටීනෙඉජ්
704. නවයොවුන්විය - adolescence - ඇඩ'ලෙස'න්ස්
705. වැඩිහිටිවිය - adulthood - අ'ඩල්ට්හුඩ්
706. තාරුණ්‍ය - youth - යූත්
707. මැදිවිය - middle age - මිඩ්ල් එඉජ්
708. මහළුවිය - old age - අ'උල්ඩ් එඉජ්
709. පරිණතබව - maturity - ම'ට්යුඅ'රිටි
710. විවාහය - marriage - මැරිජ්
711. මරණය - death - ඩෙත්
712. උපත - birth - බ''ත්
713. වර්ධනය - growth - ග්‍ර'උත්
714. පන්සල - temple - ටෙම්ප්ල්
715. මුස්ලිම් පල්ලිය - mosque - මොස්ක්
716. කතෝලික පල්ලිය - church - ච''ච්
717. ප්‍රධාන ක්‍රිස්තියානි පල්ලිය - cathedral - ක'තීඩ්‍ර'ල්
718. හන්දිය - junction - ජංක්ෂ'න්
719. හතරමං හන්දිය - crossroads - ක්‍රොස්ර'උඩ්ස්
720. හන්දිය - intersection - ඉන්ට'සෙක්ෂ'න්
721. පාර - road - ර'උඩ්
722. අධිවේගී මාර්ගය - motorway - මෝට'වෙඉ
724. අධිවේගී මාර්ගය - highway - හඉවෙඉ
725. අධිවේගී මාර්ගය - expressway - ඉක්ස්ප්‍රෙස්වෙඉ
726. පටුමග lane - ලෙඉන්
727. පිටිසර අඩිපාර - trail - ට්‍රෙඉල්
728. අඩිපාර - footpath - ෆුට්පාත්
729. පොඩි පාර - path - පාත්
730. පදික වේදිකාව - pavement - පෙඉව්ම'න්ට්
731. පදිකවේදිකාව - sidewalk - සඉඩ්වෝක්
732. රථවාහන සංඥා එළි - traffic lights - ට්‍රැෆික් ලඉට්ස්
733. බස් නැවතුම - bus stop - බස් ස්ටොප්
734. බස් නැවතුම්පළ - bus station - බස් ස්ටෙඉෂ්න්
735. කෞතුකාගාරය - museum - ම්යූසීඅ'ම්
736. ඔරලෝසු කණුව - clock tower - ක්ලොක් ටඋඅ'
737. තැපැල් කන්තෝරුව - post office - ප'උස්ට් ඔෆිස්
738. පුස්ථකාලය - library - ලඉබ්‍ර'රි
739. පරීක්ෂණාගාරය - laboratory - ල'බොර'ට්රි
740. පොළ - market - මාකිට්
741. සුපිරි වෙලඳසැල - supermarket - සුප'මාකිට්
742. ආංශික වෙලඳසැල - department store - ඩිපාට්ම'න්ට් ස්ටෝ
743. කඩේ - shop - ෂොප්
744. කඩේ - store - ස්ටෝ
745. විලාසිතා බඩු විකුණන කඩේ - boutique - බූටීක්
746. ෆාමසිය - pharmacy - ෆාම'සි
747. ෆාමසිය - drugstore - ඩ්‍රග්ස්ටෝ
748. ෆාමසිය - chemist's - කෙමිස්ට්ස්
749. කඩ ලෑල්ල - stall - ස්ටෝල්
750. පදික මාරුව - pedestrian crossing - පෙඩෙස්ට්රිඅ'න් ක්‍රොසිං
751. පදිකමාරුව - zebra crossing - සෙබ්‍ර'ක්‍රොසිං
752. පහන් සහිත පදික මාරුව - pelican crossing - පෙලික'න් ක්‍රොසිං
753. කුළුණ - tower - ටඋඅ'
754. සිනමාශාලාව - cinema - සින'ම'
755. නාට්‍යශාලාව - theatre - තිඅ'ට'
756. ව්‍යායාම ශාලාව - gymnasium - ජිම්නෙඉසිඅ'ම්
757. ව්‍යායාම ශාලාව - gym - ජිම්
758. ගොවිපළ - farm - ෆාම්
759. කර්මාණ්තශාලාව - factory - ෆැක්ට'රි
760. මහාද්වීපය - continent - කොන්ටින'න්ට්
761. සාගරය - ocean - අ'උෂ'න්
762. මුහුද - sea - සී
763. රට - country - කන්ට්රි
764. කලාපය - zone - ස'උන්
765. කලාපය - region - රීජ'න්
766. කොට්ඨාශය - division - ඩිවිෂ'න්
767. නගරය - town - ටඋන්
768. මහ නගරය - city - සිටි
769. ගම - village - විලිජ්
770. පිටිසර - countryside - කන්ට්රිසඉඩ්
771. පළාත - province - ප්‍රොවින්ස්
772. දිස්ත්‍රික්කය - district - ඩිස්ට්රික්ට්
773. ආගාථය - oceanic trench - අ'උෂ'නික් ට්‍රෙන්ච්
774. අගල - trench - ට්‍රෙන්ච්
775. කලපුව - lagoon - ල'ගූන්
776. බොක්ක - bay - බෙඉ
777. වරාය - port - පෝට්
778. වරාය - harbour - හාබ'
779. දූපත - island - අඉල'න්ඩ්
780. කුඩා දූපත - islet - අඉල'ට්
781. අර්ධද්වීපය - peninsula - පෙනින්ස්යුල'
782. කුඩා දියපාර - brook - බෲක්
783. ඇල/දොල - stream - ස්ට්රීම්
784. විල - lake - ලෙඉක්
785. පොකුණ - pond - පොන්ඩ්
786. වැව - tank - ටැංක්
787. ජලාශය - reservoir - රෙස'ව්වා
788. කැපූ ඇල - canal - කැන'ල්
789. උමග - tunnel - ටන'ල්
790. වතුර මල - fountain - ෆඋන්ට'න්
791. උල්පත - spring - ස්ප්‍රිං
792. කැලය - wood - වුඩ්
793. වනය - jungle - ජංග්ල්
794. වනාන්තරය - forest - ෆොරිස්ට්
795. දියඇල්ල - waterfall - වෝට'ෆෝල්
796. ගිණිකන්ද - volcano - වොල්කෙඉන'උ
797. වෙරළ - beach - බීච්
798. වෙරළ තීරය - coast - ක'උස්ට්
799. පොඩි කන්ද - hill - හිල්
800. කන්ද - mountain - මඋන්ට'න්
801. කඳු වැටිය - mountain range - මඋන්ට'න් රෙඉන්ජ්
802. කඳු මුදුන - mountain peak - මඋන්ට'න් පීක්
803. පාලම - bridge - බ්රිජ්
804. ගමන - journey - ජ''නි
805. චාරිකාව - trip - ට්රිප්
806. නිවාඩුව - holiday - හොලිඩෙඉ
807. නිවාඩුව - vacation - වෙඉකෙඉෂ'න්
808. වන්දනාගමන - pilgrimage - පිල්ග්‍රිමිජ්
809. කෙටි ව්නෝද ගමන - picnic - පික්නික්
810. ගවේෂණාත්මක චාරිකාව - expedition - ඉක්ස්ප'ඩිෂ'න්
811. ගවේශණාත්මක චාරිකාව - excursion - ඉක්ස්ක''ෂ'න්
812. අනතුර - accident - ඇක්සිඩ'න්ට්
813. විනාශය - destruction - ඩිස්ට්‍රක්ෂ'න්
814. විනාශය - devastation - ඩෙව'ස්ටෙඉෂ'න්
815. ව්‍යසනය - disaster - ඩිසාස්ට'
816. ව්‍යසනය - catastrophe - ක'ටැස්ට්‍ර'ෆි
817. හානිය - damage - ඩැමිජ්
818. හානිය/හිංසාව - harm - හාම්
819. ප්‍රචන්ඩත්වය - violence - වඉඅ'ල'න්ස්
820. සාදය - party - පාටි
821. අව්ව - sun - සන්
822. වැස්ස - rain - රෙඉන්
823. කුණාටුව - storm - ස්ටෝම්
824. සුලඟ - wind - වින්ඩ්
825. මද සුලඟ - breeze - බ්රීස්
826. පොද වැස්ස - drizzle - ඩ්රිස්ල්
827. අකුණ - thunder - තන්ඩ'
828. විදුලිකෙටීම - lightening - ලඉට්නිං
829. සිදුවීම - event - ඉවෙන්ට්
830. සිදුවීම - incident - ඉන්සිඩ'න්ට්
831. උත්සවය - ceremony - සෙරිම'නි
832. සැමරීම - celebration - සෙලිබ්‍රෙඉෂ'න්
833. විවාහ උත්සවය - wedding - වෙඩිං
834. අවමගුල් උත්සවය - funeral - ෆ්යූන්ර්ල්
835. ආදාහනය - cremation - ක්‍රිමෙඉෂ්න්
836. භූමදානය - burial - බෙරිඅ'ල්
837. ඇඳුම් - clothes - ක්ල'උද්ස්
838. ඇඳුම - suit - සූට්
839. ඇඳුම - outfit - අඋට්ෆිට්
840. ආහාර - food - ෆූඩ්
841. බීම - drink - ඩ්රිංක්
842. බීම - beverage - බෙව්රිජ්
843. ඇඳුම මසන්නා (පිරිමි) - tailor - ටෙඉල'
844. ඇඳුම් මසන්නා (ගැහැණු) - dressmaker - ඩ්‍රෙස්මෙඉක'
845. කොණ්ඩ කපන්නා - barber - බාබ'
846. කොණ්ඩසකසන්නා - hairdresser - හෙඅ'ඩ්‍රෙස'
847. ආපනශාලාව - restaurant - රෙස්ට්‍රොන්ට්
848. කෝකියා - cook - කුක්
849. සූපවේදියා - chef - ෂෙෆ්
850. ශබ්දය - sound - සඋන්ඩ්
851. ඝෝෂාව - noise - නොඉස්
852. අකුර - letter - ලෙට'
853. වචනය - word - ව''ඩ්
854. අංකය - number - නම්බ'
855. හැඩය - shape - ෂෙඉප්
856. සංකේතය - symbol - සිම්බ'ල්
857. විෂය - subject - සබ්ජෙක්ට්
859. ආයුධය (හානිකරන) - weapon - වෙප'න්
860. ආයුධය (ප්‍රයෝජනවත්) - tool - ටූල්
861. ප්‍රභවය - source - සෝස්
862. සම්පත - resource - රිසෝස්
863. උපකරණය - instrument - ඉන්ස්‍ට්‍ර'ම'න්ට්
864. භාජනය - container - ක'න්ටෙඉන'
865. අයිතමය - item - අඉට'ම්
866. ලැයින්තුව - list - ලිස්ට්
868. ආහාර ලේඛනය - menu - මෙන්යූ
869. වට්ටෝරුව/සූත්‍රය - formula - ෆෝම්යුල'
870. කමිසය - shirt - ෂ''ට්
871. ටීෂර්ට් එක - T-shirt - ටීෂ''ට්
872. බැනියම - vest - වෙස්ට්
873. බැනියම - undershirt - අන්ඩ'ෂ''ට්
874. කොලර් එක - collar - කොල'
875. කරපටිය - tie - ටඉ
876. කර ලේන්සුව - scarf - ස්කාෆ්
877. කමිස අත - sleeve - ස්ලීව්
878. කමිස අතේ අග - cuff - කෆ්
879. බොත්තම - button - බට්න්
880. දිගකලිසම - trousers - ට්‍රඋස'ස්
881. දිගකලිසම - pants - පැන්ට්ස්
882. කොටකලිසම - shorts - ෂෝට්ස්
883. හැට්ටය - jacket - ජැකිට්
884. බ්ලවුස් එක - blouse - බ්ලඋස්
885. සාය - skirt - ස්ක''ට්
886. දිග ගවුම - dress - ඩ්‍රෙස්
887. කොට ගවුම - frock - ෆ්‍රොක්
888. සපත්තුව - shoe - ෂූ
889. මේස් එක - sock - සොක්
890. පටි සෙරෙප්පුව . sandal - සැන්ඩ්ල්
891. සෙරෙප්පුව - flipflop - ෆ්ලිප්ෆ්ලොප්
892. ගෙදර ඇතුලට දාන සෙරෙප්පුව - slipper - ස්ලිප'
892. අත්ඔරලෝසුව - wristwatch - රිස්ට්වොච්
893. මුද්ද - ring - රිං
894. ඉන පටිය - belt - බෙල්ට්
895. ගාංචුව - buckle - බක්ල්
896. හිල/වල - hole - හ'උල්
897. වළල්ල - bangle - බැංග්ල්
898. වළල්ල - bracelet - බ්‍රෙඉස්ල'ට්
899. මාලය - necklace - නෙක්ල'ස්
900. කරාබුව - earing - ඉඅ'රිං
901. පෙන්ඩනය - pendant - පෙන්ඩ'න්ට්
902. හාල් - rice - රඉස්
903. බත් - rice - රඉස්
904. මාළුව - curry - කරි
905. හොදි - gravy - ග්‍රෙඉවි
906. මස් - meat - මීට්
907. මාළු/මාළුවා - fish - ෆිෂ්
908. බිත්තරය - egg - එග්
909. හාල්මැස්සා - anchovy - ඇන්ච'වි
910. හාල්මැස්සා - sprat - ස්ප්‍රැට්
911. බලයා/කෙලවල්ලා - tuna - ට්යූන'
912. හරක් මස් - beef - බීෆ්
913. ඌරු මස් - pork - පෝක්
914. එළු මස් - mutton - මට්න්
915. කුකුල් මස් - chicken - චිකින්
916. මුව මස් - venison - වෙනිස'න්
917. බැටළු බස් lamb - ලැම්
918. කළුකුං මස් - turkey - ට''කි
919. එළ කිරි - fresh milk - ෆ්‍රෙෂ් මිල්ක්
920. ගිතෙල් - ghee - ගී
921. විනාකිරි - vinegar - විනිග'
922. කේජු - cheese - චීස්
923. බටර් - butter - බට'
924. ජෑම් - jam - ජැම්
925. පාන් - bread - බ්‍රෙඩ්
926. මීපැණි - honey - හනි
927. කිතුල් පැණි - treacle - ට්රීක්ල්
928. තේ - tea - ටී
929. කෝපි - coffee - කොෆි
930. යුෂ - juice - ජූස්
931. වතුර - water - වෝට'
932. දූවිලි - dust - ඩස්ට්
933. සල්ලි - money - මනි
934. අළු - ash - ඇෂ්
935. අඟුරු - charcoal - චාක'උල්
936. ගල්අඟුරු - coal - ක'උල්
937. පස් - soil - සොඉල්
938. මඩ - mud - මඩ්
939. වැලි - sand - සැන්ඩ්
940. විද්‍යාව - science - සඉඅ'න්ස්
941. විද්යාඥයා - scientist - සඉඅ'න්ටිස්ට්
942. ආර්ථිකය - economy - ඉකොන'මි
943. ආර්ථික විද්යාඥයා - economist - ඉකොන'මිස්ට්
944. සංස්කෘතිය - cultural - කල්ච'
945. පුරුද්ද - habit - හැබිට්
946. චාරිත්‍රය - custom - කස්ට'ම්
947. චාරිත්‍රය - ritual - රිට්යුඅ'ල්
948. ඇබ්බැහිවීම - addiction - අ'ඩික්ෂ'න්
949. ආගම - religion - රිලිජ'න්
950. අධ්‍යාපනය - education - එඩ්යුකෙඉෂ්න්
951. උවමනාව - want - වොන්ට්
952. අවශ්‍යතාව - need - නීඩ්
953. අවශ්‍යතාව - requirement - රික්වඉඅ'ම'න්ට්
954. සෙවන - shelter - ෂෙල්ට'
955. ඉතිහාසය - history - හිස්ට'රි
956. ගණිතය - math - මැත්
957. ගණිතය - mathematics - මැත්මැටික්ස්
958. භූගෝල විද්‍යාව - geography - ජිඔග්‍ර'ෆි
959. කෘෂිකර්මය - agriculture - ඇග්‍රිකල්ච'
960. පුරවැසි අධ්‍යාපනය - civics - සිවික්ස්
961. වාණිජ්‍ය - commerce - කොම''ස්
962. මූල්‍ය - finance - ෆඉනැන්ස්
963. සංවර්ධනය - development - ඩිවෙල'ප්ම'න්ට්
964. දුප්පත්කම - poverty - පොව'ටි
965. වාක්‍ය - sentence - සෙන්ට'න්ස්
966. වගන්තිය - statement - ස්ටෙඉට්ම'න්ට්
967. ප්‍රශ්නය - question - ක්වෙස්ච'න්
968. උත්තරය - answer - ආන්ස'
969. පිලිතුර - reply - රිප්ලඉ
970. ප්‍රතිචාරය - response - රිස්පොන්ස්
971. ප්‍රතික්‍රියාව - reaction - රිඇක්ෂ්න්
972. හැන්ද - spoon - ස්පූන්
973. පිඟාන - plate - ප්ලෙඉට්
974. පිහිය - knife - නඉෆ්
975. ගෑරුප්පුව - fork - ෆෝක්
976. ක්ෂිතිජය - horizon - හ'රඉස'න්
977. කාන්තාරය - desert - ඩෙස'ට්
978. අතුරුපස - dessert - ඩිස''ට්
979. ජෝගුව - jug - ජග්
980. පුරාවිද්‍යාව - archaeology - ආකිඔල'ජි
981. ජීවවිද්‍යාව - biology - බඉඔල'ජි
982. භෞතික විද්‍යාව - physics - ෆිසික්ස්
983. උද්භිද විද්‍යාව - botany - බොට්නි
984. ණය - loan - ල'උන්
985. සාක්කුව - pocket - පොකිට්
986. කුඩා පර්ස් එක - wallet - වොලිට්
987. ලොකු පර්ස් එක - purse - ප''ස්
988. වාහනය - vehicle - වීඉක්ල්
989. රථවාහන - traffic - ට්‍රැෆික්
990. රෝදය - wheel - වීල්
991. කෘත්‍ය - function - ෆංක්ෂ්න්
992. ස්වභාවය - nature - නෙඉච'
993. වර්ගය - type - ටඉප්
994. වර්ගය - sort - සෝට්
995. වර්ගය - kind - කඉන්ඩ්
996. වර්ගීකරණය - classification - ක්ලැසිෆිකෙඉෂ්න්
997. නාස්තිය - waste - වෙඉස්ට්
998. ලාභය - profit - ප්‍රොෆිට්
999. පාඩුව - loss - ලොස්
1000. ප්‍රවර්ධනය - promotion - ප්‍ර'ම'උෂ්න්

Comments
Post a Comment