GESS A1 - 500 ADJECTIVES
1. හොඳ - good - ගුඩ්
2. නරක - bad - බැඩ්
3. නියම/කදිම - fine - ෆඉන්
4. නියම - great - ග්‍රෙඉට්
5. නියම - wonderful - වන්ඩ'ෆ්ල්
6. මරු - marvellous - මාව්ල'ස්
7. මරු - fantastic - ෆැන්ටැස්ටික්
8. මරු - awesome - ඕස'ම්
9. මරු - fabulous - ෆැබ්යුල'ස්
10. මරු - excellent - එක්ස'ල'න්ට්
11. මහනරක - terrible - ටෙර'බ්ල්
12. මහනරක - awful - ඕෆ්ල්
13. ප්‍රියජනක - pleasant - ප්ලෙස'න්ට්
14. අප්‍රසන්න - unpleasant - අන්ප්ලෙස'න්ට්
15. උණුසුම් - warm - වෝම්
16. රස්නෙ - hot - හොට්
17. මාර රස්නෙ - scorching - ස්කෝචිං
18. සීතල - cold - ක'උල්ඩ්
19. යන්ටමට සීතල - cool - කූල්
20. මාර සීතල - freezing - ෆ්‍රීසිං
21. තෙත - wet - වෙට්
22. යන්තමට තෙත - damp - ඩැම්ප්
23. තෙතබරිත - soaked - ස'උක්ට්
24. වාතයේ තෙත ගතිය ඇති - humid - හ්යූමිඩ්
25. අඳුරු - dark - ඩාක්
26. එළිය තියෙන - light - ලඉට්
27. අඳුරු - gloomy - ග්ලූමි
28. වැඩ වැඩි - hectic - හෙක්ටික්
29. සැහැල්ලුකරවන - relaxing - රිලැක්සිං
30. කාර්යබහුල - busy - බිසි
31. සැහැල්ලුවෙන් ඉන්න - relaxed - රිලැක්ස්ට්
32. වැසිසහිත - rainy - රෙඉනි
33. පොද වැසි සහිත - drizzly - ඩ්රිස්ලි
34. හිරුඑළිය සහිත - sunny - සනි
35. සුලංසහිත - windy - වින්ඩි
36. මදසුලං සහිත - breezy - බ්රීසි
37. කුණාටුසහිත - stormy - ස්ටෝමි
38. තුනී මීදුම් සහිත - misty - මිස්ටි
39. ඝන මීදුම්සහිත - foggy - ෆොගි
40. වලාකුළු සහිත - cloudy - ක්ලඋඩි
41. ලස්සන/නියම - lovely - ලව්ලි
42. සුවපහසු - comfortable - කම්ෆ'ට'බ'ල්
43. සුවපහසු නැති - uncomfortable - අන්කම්ෆ'ට'බ්ල්
44. සුවපහසු - comfy - කම්ෆි
45. පහසු - convenient - ක'න්වීනිඅ'න්ට්
46. අපහසු/කරදරකාරී - inconvenient - ඉන්ක'න්වීනිඅ'න්ට්
47. හුරුබුහුටි (තැනක්) - cozy - ක'උසි
48. හුරුබුහුටි (දෙයක්/කෙනෙක්) - cute - ක්යූට්
49. වාතාශ්‍රය ඇති - airy - එඅ'රි
50. බඩගිනි - hungry - හංග්‍රි
51. යන්තමට බඩගිනි - peckish - පෙකිෂ්
52. මාර බඩගිනි - ravenous - රැව'න'ස්
53. මාර බඩගිනි - famished - ෆැමිෂ්ට්
54. මහන්සි - tired - ටඉඅ'ඩ්
55. හෙම්බත් - exhausted - ඉග්සෝස්ටිඩ්
56. තිබහ - thirsty - ත''ස්ටි
57. නිදිමත - sleepy - ස්ලීපි
58. සනීප - well - වෙල්
59. අසනීප - unwell - උන්වෙල්
60. රෝගී - ill - ඉල්
61. රෝගී - sick - සික්
62. විශ්වාස - sure - ෂෝ
63. විශ්වාස නැති - unsure - අන්ෂෝ
64. විශ්වාස ඇති - confident - කොන්ෆිඩ'න්ට්
65. ලැජ්ජාශීලී - shy - ෂඉ
66. අපහසුතාවයට පත් - embarrassed - ඉම්බැර'ස්ට්
67. අපහසුතාවයට පත්කරවන - embarrassing - ඉම්බැරසිං
68. ලැජ්ජාවටපත් - ashamed - අ'ෂෙඉම්ඩ්
69. සතුටින් කලබලවුනු - excited - ඉක්සඉටිඩ්
70. සතුටින් කලබල කරවන - exciting - ඉක්සඉටිං
71. කලබලයට පත් - nervous - න''ව'ස්
72. භය - afraid - අ'ෆ්‍රෙඉඩ්
73. භයවුනු - scared - ස්කෙඅ'ඩ්
74. භයකරවන - scary - ස්කෙඅ'රි
75. හොඳටම භයවුනු - frightened - ෆ්‍රඉට්න්ඩ්
76. හොඳටම භයකරවන - frightening - ෆ්‍රඉට්නිං
77. හොඳටම භයවුනු - terrified - ටෙර'ෆඉඩ්
78. හොඳටම භයකරවන - terrifying - ටෙර'ෆඉං
79. ආඩම්බර - proud - ප්‍රඋඩ්
80. උඩඟු - arrogant - ඇර'ග'න්ට්
81. මාන්නාධික - snobbish - ස්නොබිෂ්
82. නිහතමානී - humble - හම්බ්ල්
83. සරල - simple - සිම්ප්ල්
84. සංකීර්ණ - complicated - ක'ම්ප්ලිකෙඉටිඩ්
85. සංකීර්ණ - complex - ක'ම්ප්ලෙක්ස්
86. සාමාන්‍ය - ordinary - ඕඩින'රි
87. සාමාන්‍ය - average - ඇව්රිජ්
88. සාමාන්‍ය - typical - ටිපික'ල්
89. සාමාන්‍ය/පොදු - common - කොම'න්
90. අසාමාන්‍ය (හොඳ) - uncommon - උන්කොම'න්
91. අසාමාන්‍ය (නරක) - abnormal - ඇබ්නෝම'ල්
92. අමුතු - strange - ස්ට්‍රෙඉන්ජ්
93. අසාමාන්‍ය - unusual - අන්යූෂුඅ'ල්
94. අමුතු - weird - විඅ'ඩ්
95. ලේසි - easy - ඊසි
96. අමාරු - hard - හාඩ්
97. අමාරු - difficult - ඩිෆික'ල්ට්
98. තද/දැඩි - tough - ටෆ්
99. අත්‍යාවශ්‍ය - essential - ඉසෙන්ෂ'ල්
100. අවශ්‍ය - necessary - නෙස'ස'රි
101. අවශ්‍ය - required - රික්වඉඅ'ඩ්
102. අනිවාර්ය - compulsory - ක'ම්පල්ස'රි
103. අනිවාර්යෙන් කලයුතු - mandatory - මැන්ඩෙඉට'රි
104. අනිවාර්යෙන් කලයුතු - obligatory - අ'බ්ලිගඉට'රි
105. විවාහක - married - මැරිඩ්
106. අවිවාහක - unmarried - අන්මැරිඩ්
107. තනිකඩ - single - සිංග්ල්
108. විවාහගිවිසගත් - engaged - ඉන්ගෙඉජ්ඩ්
109. දික්කසාදවුනු - divorced - ඩිවෝස්ට්
110. ස්වාමියා/බිරිඳ මියගිය - widowed - විඩ'උඩ්
111. ගැබිනි - pregnant - ප්‍රෙග්න'න්ට්
112. පරිණත - mature - මැට්යුඅ'
113. අපරිණත - immature - ඉමැට්යුඅ'
114. වෘත්තීය - professional - ප්‍ර'ෆෙෂ'න'ල්
115. විනෝදෙට කරන - amateur - ඇම'ට'
116. රැකියාවක නියුතු - employed - ඉම්ප්ලොඉඩ්
117. රැකියාවක්නැති - unemployed - අනිම්ප්ලොඉඩ්
118. ස්වයං රැකියාවක නියුතු - self-employed - සෙල්ෆ්ඉම්ප්ලොඉඩ්
119. පුහුණු - trained - ට්‍රෙඉන්ඩ්
120. නිපුන - skilled - ස්කිල්ඩ්
121. දක්ෂ - talented - ටැල'න්ටිඩ්
122. ජීවතුන්අතර - alive - අලඉව්
123. මැරුණු - dead - ඩෙඩ්
124. ඔත්පල - bedridden - බෙඩ්රිඩ්න්
125. පරණ/වයසක - old - අ'උල්ඩ්
126. මහළු - elderly - එල්ඩ''ලි
127. මැදිවියේ - middle-aged - මිඩ්ල් එඉජ්ඩ්
128. තරුණ/ලබාල - young - යං
129. නවයොවුන් - adolescent - ඇඩලෙස'න්ට්
130. ශක්තිමත් - strong - ස්ට්‍රොං
131. ජවසම්පන්න - dynamic - ඩඉනැමික්
132. ජවසම්පන්න - energetic - එන'ජෙටික්
133. දුර්වල - weak - වීක්
134. දුර්වල - feeble - ෆීබ්ල්
135. මානසික - mental - මෙන්ට'ල්
136. කායික - physical - ෆිසික'ල්
137. සෞඛ්‍යසම්පන්න - healthy - හෙල්දි
138. පෝෂණීය - nutritious - න්යූට්රිෂ'ස්
139. ක්‍රියාශීලී - active - ඇක්ටිව්
140. ක්‍රියාශීලී නොවන - inactive - ඉනැක්ටිව්
141. ක්‍රියාකාරී - effective - ඉෆෙක්ටිව්
142. ක්‍රියාකාරී නොවන - ineffective - ඉනෙෆෙක්ටිව්
143. කාර්යක්ෂම - efficient - ඉෆිෂ'න්ට්
144. අකාර්යක්ෂම - inefficient - ඉනිෆිෂ'න්ට්
145. උස්/උසස් - high - හඉ
146. පහල/පහත් - low - ල'උ
147. උස - tall - ටෝල්
148. කොට/මිටි - short - ෂෝට්
149. මහත - fat - ෆැට්
150. මහත - overweight - අ'උව'වෙඉට්
151. මහත - plump - ප්ලම්ප්
152. මිටි/කොට මහත - stumpy - ස්ටම්පි
152. තරබාරු - obese - අ'උබීස්
153. මහත (ලස්සනට) - chubby - චබී
154. සාමාන්‍ය සිරුරැති - average build - ඇව'රිජ් බිල්ඩ්
155. මධ්‍යම සිරුරැති - medium build - මීඩිඅ'ම් බිල්ඩ්
156. ඝන/ගණකම - thick - තික්
157. සිහින්/තුනී/කෙට්ටු - thin - තින්
158. සිහින් (ලස්සනට) - slim - ස්ලිම්
159. හීන්දෑරි - slender - ස්ලෙන්ඩ'
160. කෙසඟ - bony - බ'උනි
161. කෙසඟ - skinny - ස්කිනි
162. කළු - black - බ්ලැක්
163. අළු - grey - ග්‍රෙඉ
164. සුදු - white - වඉට්
165. රතු - red - රෙඩ්
166. කහ - yellow - යෙල'උ
167. කොල - green - ග්‍රීන්
168. ලා - light - ලඉට්
169. තද - dark - ඩාක්
170. දිප්තිමත් - bright - බ්‍රඉට්
171. පාට අඩු - pale - පෙඉල්
172. සුදට හුරු - whitish - වඉටිෂ්
173. රතුපාටට හුරු - reddish - රෙඩිෂ්
174. කොළපාටට හුරු - greenish - ග්‍රීනිෂ්
175. කහපාටට හුරු - yellowish - යෙල'උඉෂ්
176. රෝසපාට - pink - පිංක්
177. රෝසපාටට හුරු - pinkish - පිංකිෂ්
178. ලේ රතු - crimson - ක්‍රිම්ස'න්
179. දම් රතු - maroon - ම'රූන්
180. දම් - purple - ප''ප්ල්
181. නිල් දම් - violet - වඉඅ'ල'ට්
182. දුඹුරු - brown - බ්‍රඋන්
183. රතු දම් - magenta - ම'ජෙන්ට'
184. කහ දුඹුරු - beige - බෙඉජ්
185. තැඹිලි - orange - ඔරින්ජ්
186. කෘතීම - artificial - ආටිෆිෂ්ල්
187. ස්වභාවික - natural - නැච්ර'ල්
188. කෘතීම - manmade - මැන්මෙඉඩ්
189. මගීරහිත - unmanned - අන්මැන්ඩ්
190. ස්පර්ශකලහැකි - tangible - ටැන්ජ'බ්ල්
191. ස්පර්ශකල නොහැකි - intangible - ඉන්ටැන්ජිබ්ල්
192. අතේ ගෙනයාහැකි - portable - පෝට'බ්ල්
193. තියෙන/ගන්න තියෙන - available - අවෙඉල'බ්ල්
194. ගන්නනැති - unavailable - අන'වෙඉල'බ්ල්
195. පවතින - existing - ඉග්සිස්ටිං
196. පවතින - prevailing - ප්‍රිවෙඉලිං
197. හැමතැනම තියෙන - ubiquitous - යුබික්විට'ස්
198. ගොඩක් තැන්වල තියෙන - common - කොම'න්
199. සුලභ - abundant - අ'බන්ඩ'න්ට්
200. හිඟ - scarce - ස්කෙඅ'ස්
201. දුර්ලභ - rare - රෙඅ'
202. සෙලවියහැකි - movable - මූව'බ්ල්
203. සෙලවිය නොහැකි - immovable - ඉමූව'බ්ල්
204. කෑහැකි - edible - එඩිබ්ල්
205. කන්නබැරි - inedible - ඉනෙඩිබ්ල්
206. බොන්න හැකි - drinkable - ඩ්රිංක'බ්ල්
207. පිම්බිය හැකි - inflatable - ඉන්ෆ්ලෙඉට'බ්ල්
208. එකතැන තියෙන - stationary - ස්ටෙඉෂ්න්රි
209. එකතැන පල්වන - stagnant - ස්ටැග්න'න්ට්
210. ඒකාකාරී - monotonous - ම'නොට'න'ස්
211. එකම විධියේ - uniform - යූනිෆෝම්
212. කල්පවතින - durable - ඩ්යුඅ'ර'බ්ල්
213. කාලයක් පවතින - lasting - ලාස්ටිං
214. දිගුකාලීන - long-term - ලොංට''ම්
215. කෙටිකාලීන - short-term - ෂෝට් ට''ම්
216. මහා පරිමාණ - large-scale - ලාජ්ස්කෙඉල්
217. කුඩා පරිමාණ - small-scale - ස්මෝල් ස්කෙඉල්
218. මධ්‍ය පරිමාණ - medium-scale - මීඩිඅ'ම් ස්කෙඉල්
219. කාලෙක ඉඳන් තියෙන - enduring - ඉන්ඩ්යුඅ'රිං
220. තද - hard - හාඩ්
221. තද - tough - ටෆ්
222. තද - stiff - ස්ටිෆ්
223. තද - tight - ටඉට්
224. බුරුල් - loose - ලූස්
225. මෘදු - soft - සොෆ්ට්
226. මෘදු - mild - මඉල්ඩ්
227. මෘදු - tender - ටෙන්ඩ'
228. රළු - rough - රෆ්
229. සිනිඳු - smooth - ස්මූද්
230. ගෙඩි ගෙඩි තියෙන - bumpy - බම්පි
231. දාරදාර තියෙන - ridged - රිජ්ඩ්
232. ගැඹුරු - deep - ඩීප්
233. නොගැඹුරු - shallow - ෂැල'උ
234. පළල් - wide - වඉඩ්
235. පුළුල් - broad - බ්‍ර'උඩ්
236. පටු - narrow - නැර'උ
237. අවංක - honest - ඔනිස්ට්
238. වංක - dishonest - ඩිසොනිස්ට්
239. අවංක - sincere - සින්සිඅ'
240. වංක - insincere - ඉන්සින්සිඅ'
241. විශ්වාසවන්ත - faithful - ෆෙඉත්ෆ්ල්
242. විශ්වාසවන්ත නැති - unfaithful - අන්ෆෙඉත්ෆ්ල්
243. පක්ෂපාතී - loyal - ලොඉඅ'ල්
244. පක්ෂග්‍රාහී - partial - පාෂ්ල්
245. අපක්ෂපාතී - impartial - ඉම්පාෂ්ල්
246. පක්ෂග්‍රාඅහී - biased - බඉඅ'ස්ට්
247. කීකරු - obedient - අ'උබීඩිඅ'න්ට්
248. අකීකරු - disobedient - ඩිස්අ'උබීඩිඅ'න්ට්
249. පොඩි - small - ස්මෝල්
250. ලොකු - big - බිග්
251. විශාල - large - ලාජ්
252. කුඩා - little - ලිට්ල්
253. ඉතා කුඩා - tiny - ටඉනි
254. ඉතා කුඩා - minute - මඉන්යූට්
255. අතිවිශාල - enormous - ඉනෝම'ස්
256. දැවැන්ත - huge - හ්යූජ්
257. දැවැන්ත - gigantic - ජඉගැන්ටික්
258. පුළුල් අදහස් ඇති - broad-minded - බ්‍ර'උඩ් මඉන්ඩිඩ්
259. පටු අදහස් ඇති - narrow-minded - නැර'උ මඉන්ඩිඩ්
260. සෘජු/කෙලින් - straight - ස්ට්‍රෙඉට්
261. ඇදවුනු - crooked - කෘකිඩ්
262. පොකුටු - curly - ක''ලි
263. ටිකක් රැලි වැටුනු - wavy - වෙඉවි
264. සුදුමැලි - pale - පෙඉල්
265. පැහැපත් - fair - ෆෙඅ'
266. කළු - dark - ඩාක්
267. ප්‍රයෝජනවත් - useful - යූස්ෆ'ල්
268. නිශ්පල - useless - යූස්ල'ස්
269. උදවුකරන සුළු - helpful - හෙල්ප්ෆ'ල්
270. උදවුකරන සුළු - supportive - ස'පෝටිව්
271. සාවධාන/උදවුකරන - attentive - අ'ටෙන්ටිව්
272. නැමෙනසුළු/නම්‍යශීලී - flexible - ෆ්ලෙක්සිබ්ල්
273. දෘඩ - rigid - රිජිඩ්
274. කැඩෙනසුළු - brittle - බ්රිට්ල්
275. කැඩෙන බිඳෙන - breakable - බ්‍රෙඉක'බ්ල්
276. ඇදෙනසුළු - elastic - ඉලැස්ටික්
277. ජනප්‍රිය - popular - පොප්යුල'
278. ප්‍රසිද්ධ - famous - ෆෙඉම'ස්
279. ප්‍රසිද්ධ - well-known - වෙල්න'උන්
280. නරකට ප්‍රසිද්ධ - notorious - න'උටෝරිඅ'ස්
281. විනීත - polite - ප'ලඉට්
282. අවිනීත - impolite - ඉම්පලඉට්
283. අවිනීත - rude - රූඩ්
284. ආචාරශීලී - courteous - ක''ටිඅ'ස්
285. අචාරශීලී නොවන - discourteous - ඩිස්ක''ටිඅ'ස්
286. ශෝභන - decent - ඩීස'න්ට්
287. අශෝභන - indecent - ඉන්ඩීස'න්ට්
288. ප්‍රසන්න - pleasant - ප්ලෙස'න්ට්
289. අප්‍රසන්න - unpleasant - අන්ප්ලෙස'න්ට්
290. පොහොසත් - rich - රිච්
291. දුප්පත් - poor - පෝ
292. ධනවත් - wealthy - වෙල්දි
293. අන්තදුගී - destitute - ඩෙස්ටිට්යූට්
294. පොහොසත් - well-to-do - වෙල්ටුඩූ
295. පොහොසත් - affluent - ඇෆ්ලුඅ'න්ට්
296. බංකොලොත් - bankrupt - බැංක්‍රප්ට්
297. අතේ සතේ නැති - broke - බ්‍ර'උක්
298. බලවත් - powerful - පඋඅ'ෆ්ල්
299. බලය නැති - powerless - පඋඅ'ල'ස්
300. මධ්‍යම පාන්තික - middle-class - මිඩ්ල්ක්ලාස්
301. සූදානම් - ready - රෙඩි
302. සූදානම් - prepared - ප්‍රිපෙඅ'ඩ්
303. ප්‍රමාද - late - ලෙඉට්
304. වේලසන - early - අ''ලි
305. ප්‍රමාද - delayed - ඩිලෙඉඩ්
306. අහිංසක - innocent - ඉන'ස'න්ට්
307. අවදානම් - risky - රිස්කි
308. වෙලාවට වැඩකරන - punctual - පංක්චුඅ'ල්
309. අනතුරුදායක - dangerous - ඩෙඉන්ජ'ර'ස්
310. අනතුරුදායක - hazardous - හැස'ඩ'ස්
311. අහිතකර - harmful - හාම්ෆ'ල්
312. හිසාවක් නැති - harmless - හාම්ල'ස්
313. ප්‍රචන්ඩ - violent - වඉඅ'ල'න්ට්
314. තැන්පත් - calm - කාම්
315. මිත්‍රශීලී - friendly - ෆ්‍රෙන්ඩ්ලි
316. මිත්‍රශීලී නැති - unfriendly - උන්ෆ්‍රෙන්ඩ්ලි
317. කලහකාරී - aggressive - අ'ග්‍රෙසිව්
318. කේන්තිගිය - angry - ඇංග්‍රි
319. කේන්තිගිය - annoyed - අ'නොඉඩ්
320. කේන්තිගස්සන - annoying - අ'නොඉං
321. කේන්තිගිය - irritated - ඉරිටෙඉටිඩ්
322. කේන්තිගස්සන - irritating - ඉරිටෙඉටිං
323. හොඳටම කේන්තිගිය - furious - ෆ්යුඅ'රිඅ'ස්
324. ඉක්මනින් කේන්තියන - hot-tempered - හොට් ටෙම්ප'ඩ්
325. ඉක්මනින් කේන්තියන - bad-tempered - බැඩ් ටෙම්ප'ඩ්
326. ඉක්මනින් කේන්තියන - quick-tempered - ක්වික් ටෙම්ප'ඩ්
327. සංවර - well-behaved - වෙල්බිහෙඉව්ඩ්
328. තැන්පත් - even-tempered - ඊව'න් ටෙම්ප'ඩ්
329. මාරාන්තික - deadly - ඩෙඩ්ලි
330. මාරාන්තික - lethal - ලීත'ල්
331. මැරෙන - mortal - මෝට'ල්
332. අමරණීය - immortal - ඉමෝට'ල්
333. සැක ඇති - doubtful - ඩඋට්ෆ'ල්
334. සැක සහිත - suspicious - ස'ස්පිෂ'ස්
335. පැහැදිලි - clear - ක්ලිඅ'
336. අපැහැදිලි - unclear - උන්ක්ලිඅ'
337. දීර්ඝ - lengthy - ලෙංක්ති
338. නීරස - boring - බෝරිං
339. කම්මැලිවුනු - bored - බෝඩ්
340. කම්මැලි - lazy - ලෙඉසි
341. වැදගත් - important - ඉම්පෝට'න්ට්
342. ඉතා වැදගත් - vital - වඉට්ල්
343. කැපීපෙනෙන - significant - සිග්නිෆිකන්ට්
344. අදාල - relevant - රෙල'ව'න්ට්
345. අදාලනැති - irrelevant - ඉරෙලිව'න්ට්
346. පැහැදිලිව පෙනෙන - apparent - අ'පැර'න්ට්
346. පැහැදිලිව තේරුම්යන - obvious - ඔබ්විඅ'ස්
347. එක්සත් - united - යුනඉටිඩ්
348. සාමකාමී - peaceful - පීස්ෆ'ල්
349. නිහඬ - quiet - ක්වඉඅ'ට්
350. ඝෝෂාකාරී - noisy - නොඉසි
351. නිස්කලංක - tranquil - ට්‍රැංක්විල්
352. සංවර්ධනයවන - developing - ඩිවෙල'පිං
353. සංවර්ධිත - developed - ඩිවෙල'ප්ට්
354. නාගරික - urban - අ''බ'න්
355. කඩිසර - industrious - ඉන්ඩස්ට්රිඅ'ස්
356. කාර්මික - industrial - ඉන්ඩස්ට්රිඅ'ල්
357. කුතුහලයපිරි - curious - ක්යුඅ'රිඅ'ස්
358. විමසනසුලු - inquisitive - ඉන්ක්විසිටිව්
359. ඇඟිලිගහනසුලු - nosy - න'උසි
360. පිටිසර - remote - රිම'උට්
361. ග්‍රාමීය - rural - රුඅ'ර'ල්
362. මනස්කාන්ත - fascinating - ෆැසිනෙඉටිං
363. දර්ශණීය - spectacular - ස්පෙක්ටැක්යුල'
364. කෘෂිකාර්මික - agricultural - ඇග්‍රිකල්ච'ර්ල්
365. වගාකලහැකි - arable - ඇර'බ්ල්
366. ශුෂ්ක - arid - ඇරිඩ්
367. අර්ධශුෂ්ක - semi-arid - සෙමිඇරිඩ්
368. සෘතුමය - seasonal - සීස'න්ල්
369. භූගෝලීය - geographical - ජිඅ'ග්‍රැෆික්ල්
370. ආර්ථික - economic - ඊක'නොමික්
371. අරපිරිමැසුම්දායක - economical - ඊක'නොමික්ල්
372. සකසුරුවම් - frugal - ෆෲග්ල්
373. සකසුරුවම් - thrifty - ත්‍රිෆ්ටි
374. සමාජීය - social - ස'උෂ්ල්
375. සමාජ විරෝධී - anti-social - ඇන්ටිස'උෂ්ල්
376. සමාජශීලී - sociable - ස'උෂ'බ්ල්
377. හැඟීම් පෙන්වන - extrovert - එක්සට්‍ර'ව''ට්
378. හැඟීම් නොපෙන්වන - introvert - ඉන්ට්‍ර'ව''ට්
379. සැහැල්ලුවෙන් ඉන්න - easy-going - ඊසිගොඉං
380. සමාජශීලී - outgoing - අඋට්ගොඉං
381. නිල/කාර්යාලීය - official - අ'ෆිෂ්ල්
382. කාර්යාලීය/ආචාරශීලී - formal - ෆෝම'ල්
383. මිත්‍රශීලී/සැහැල්ලු - informal - ඉන්ෆෝම'ල්
384. සැහැල්ලු - casual - කැෂ්යුඅ'ල්
385. විවේකී - leisurely - ලෙෂ'ලි
386. අවසරලත් - authorized - ඕත'රඉස්ට්
387. අවසරලත් - permitted - ප'මිට'ඩ්
388. නීතිමය/නීත්‍යානුකූල - legal - ලීග්ල්
389. නීත්‍යානුකූල - lawful - ලෝෆ්ල්
390. නීතිවිරෝධී/අනීතික - illegal - ඉලීග්ල්
391. නීතිවිරෝධී - unlawful - උන්ලෝෆ්ල්
392. හිතකනගාටුකරවන - offensive - අ'ෆෙන්සිව්
393. කණගාටුවටපත් - offended - අ'ෆෙන්ඩිඩ්
394. අපරාධ - criminal - ක්‍රිමින'ල්
395. සැලකිලිමත් - careful - කෙඅ'ෆ්ල්
396. නොසැලකිලිමත් - careless - කෙඅ'ල'ස්
397. සැලකිලිමත්/වදවන - concerned - ක'න්ස''න්ඩ්
398. සහාසික/අන් හැඟීම් නොතකන - reckless - රෙක්ල'ස්
399. සංස්කෘතික - cultural - කල්ච'ර්ල්
400. ආගමික - religious - රිලිජ'ස්
401. ප්‍රාදේශීය - regional - රීජ'න්ල්
402. කොට්ඨාශ - divisional - ඩිවිෂ'න්ල්
403. පළාත් - provincial - ප්‍ර'වින්ෂ්ල්
404. කලාපීය - zonal - ස'උන'ල්
405. ජාතික - national - නැෂ'න්ල්
406. අන්තර්ජාතික - international - ඉන්ට'නැෂ'න්ල්
407. ගොඩක්දෙනෙක් පාවිච්චිකරන - communal - ක'ම්යූන'ල්
408. පොදු/මහජන - public - පබ්ලික්
409. පුද්ගලික - private - ප්‍රඉව'ට්
410. පුද්ගලික - personal - ප''ස'න්ල්
411. වාර්ගික - racial - රෙඉෂ'ල්
412. වාර්ගික - ethnic - එත්නික්
413. අධ්‍යාපනික - educational - එඩ්යූකෙඉෂ'න්ල්
414. අධ්‍යයන - academic - ඇක'ඩෙමික්
415. තිත්ත - bitter - බිට'
416. පැණිරස - sweet - ස්වීට්
417. ඇඹුල් රස - sour - සඋඅ'
418. ලුණු රස - salty - සොල්ටි
419. රස - tasty - ටෙඉස්ටි
420. ප්‍රණීත - delicious - ඩිලීෂ'ස්
421. පැණිබේරෙන - juicy - ජූසි
422. කරකරගා හැපෙන - crispy - ක්‍රිස්පි
423. කරස්ගාන (එළවළු/පළතුරු) - crunchy - ක්‍රන්චි
424. නෑවුම් - fresh - ෆ්‍රෙෂ්
425. රසනැති - bland - බ්ලැන්ඩ්
426. ගඳගහන - smelly - ස්මෙලි
427. ගඳගහන - stinking - ස්ටිංකිං
428. වටිනා - valuable - වැල්යුබ්ල්
429. වටිනා - precious - ප්‍රෙෂ'ස්
430. අමිල - priceless - ප්‍රඉස්ල'ස්
431. අමිල - invaluable - ඉන්වැල්යුබ්ල්
432. විද්‍යාත්මක - scientific - සඉඅ'න්ටිෆික්
433. ශාරීරික/කායික/භෞතික - physical - ෆිසික්ල්
434. භෞතික/වැදගත් - material - ම'ටිඅ'රිඅ'ල්
435. නොවැදගත් - immaterial - ඉම'ටිඅ'රිඅ'ල්
436. වාචික - verbal - ව''බ්ල්
437. ආධ්‍යාත්මික - spiritual - ස්පිරිචුඅ'ල්
438. විශාල - sizeable - සඉස'බ්ල්
439. ඉඩකඩ ඇති - spacious - ස්පෙඉෂ'ස්
440. ඉඩකඩ ඇති - roomy - රූමි
441. ඉඩනැති - cramped - ක්‍රැම්ප්ට්
442. ටිකක් මෝඩ - silly - සිලි
443. මෝඩ - foolish - ෆූලිෂ්
444. තකතීරු - stupid - ස්ට්යූපිඩ්
445. යහපත් (විවේචන වැනි) - constructive - ක'න්ස්ට්‍රක්ටිව්
446. විනාශකාරී - destructive - ඩිස්ට්‍රක්ටිව්
447. විනාශකාරී - devastating - ඩෙව'ස්ටෙඉටිං
448. ඵලදායී - productive - ප්‍ර'ඩ්ක්ටිව්
449. සාධාරණ - fair - ෆෙඅ'
450. අසාධරණ - unfair - අන්ෆෙඅ'
451. සාධාරණ - reasonable - රීස'න'බ්ල්
452. මිලඅධික - expensive - ඉක්ස්පෙන්සිව්
453. මිලඅධික - costly - කොස්ට්ලි
454. ලාභ - cheap - චීප්
455. මිලදැරිය හැකි - affordable - අ'ෆෝඩ'බ්ල්
456. අසාධාරණ ලෙස ඉහල (මිල) - exorbitant - ඉග්සෝබිට'න්ට්
457. පුපුරණසුළු - explosive - ඉක්ස්ප්ල'උසිව්
458. ගිණිගන්නාසුළු - inflammable - ඉන්ෆ්ලැම'බ්ල්
459. ව්‍යුහාත්මක - structural - ස්ට්‍රක්ච'ර්ල්
460. කෘත්‍යාත්මක - functional - ෆන්ක්ෂ'න්ල්
461. න්‍යායාත්මක - theoretical - තිඅ'රෙටික්ල්
462. ප්‍රායෝගික - practical - ප්‍රැක්ටික්ල්
463. ගෝලීය - global - ග්ලඋ'බ්ල්
464. විලාසිතා අගයන - fashionable - ෆැෂ'න'බ්ල්
465. ජේත්තුකාර - stylish - සටඉලිෂ්
466. ජලජ - aquatic - ඇක්ව'ටික්
467. ගොඩබිමවසන - terrestrial - ටෙර'ස්ට්රිඅ'ල්
468. අන්වීක්ෂීය - microscopic - මඉක්‍රොස්ක'උපික්
469. පරමාණුක - atomic - ඇටොමික්
470. අණුක - molecular - මොලික්යුල'
471. න්‍යෂ්ටික - nuclear - න්යූක්ලිඅ'
472. කාබනික - organic - ඕගැනික්
473. අකාබනික - inorganic - ඉනෝගැනික්
474. නිර්මාංශභක්ෂක - vegetarian - වෙජිටෙඅ'රිඅ'න්
475. මාංශභක්ෂක - carnivorous - කානිව'ර'ස්
476. ශාකභක්ෂක - herbivorous - හ''බිව'ර'ස්
477. සර්වභක්ෂක - omnivorous - ඔම්නිව'ර'ස්
478. ආත්මාර්ථකාමී - selfish - සෙල්ෆිෂ්
479. ත්‍යාගශීලී - generous - ජෙන්ර'ස්
480. නූතන - modern - මොඩ''න්
481. පරණතාලේ - old-fashioned - අ'උල්ඩ් ෆැෂ්න්ඩ්
482. ඓතිහාසික - historical - හිස්ටොරික්ල්
483. ඉතිහාසගතවන - historic - හිස්ටොරික්
484. විනෝදජනක - enjoyable - ඉන්ජොඉඅ'බ්ල්
485. විනෝදජනක - fun - ෆන්
486. ස්තුතිවන්ත - thankful - තැංක්ෆ්ල්
487. කෘතඥ - grateful - ග්‍රෙඉට්ෆ'ල්
488. ස්වාධීන - independent - ඉන්ඩිපෙන්ඩ'න්ට්
489. පරාධීන/යැපෙන - dependent - ඩිපෙන්ඩ'න්ට්
490. පැයකට වරක් සිදුවන - hourly - අඋඅ'ලි
491. දිනපතා - daily - ඩෙඉලි
492. සතිපතා - weekly - වීක්ලි
493. සති දෙකකට සැරයක් සිදුවන - fortnightly - ෆෝට්නඉට්ලි
494. මාසික - monthly - මන්ත්ලි
495. වාර්ෂික - annual - ඇන්යුඅ'ල්
496. වාර්ෂික - yearly - යිඅ'ලි
497. වෙනස් - different - ඩිෆ්ර'න්ට්
498. සමාන - similar - සිමිල'
499. සමාන - same - සෙඉම්
500. පෝලන්ත ජාතික - Polish - පොලිෂ්
Comments
Post a Comment