THE LIST OF IRREGULAR VERBS
THE LIST OF IRREGULAR VERBS මතුවෙනවා - arise / arose / arisen වෙනවා / ඉන්නවා - be (am/ is /are) / was/were / been දරනවා - bear / bore / borne තලනවා - beat / beat / beaten බවට පත්වෙනවා - become / became / become පටන්ගන්නවා - begin / began / begun නවනවා - bend / bent / bent ඔට්ටුදානවා - bet / bet(betted) / bet බඳිනවා - bind / bound / bound හපනවා - bite / bit / bitten ලේ ගලනවා - bleed / bled / bled පිඹිනවා - blow / blew / blown කඩනවා - break / broke / broken බෝකරනවා - breed / bred / bred ගේනවා - bring / brought / brought විකාශයකරනවා - broadcast / broadcast / broadcast ගොඩනගනවා - build / build / built පුච්චනවා - burn / burnt (burned) / burnt (burned) පුපුරනවා - burst / burst / burst මිලටගන්නවා - buy / bought / bought අල්ලාගන්නවා - catch / caught / caught තෝරනවා - choose / chose / chosen එනවා - come / came / come මිලවෙනවා - cost ...