THE LIST OF IRREGULAR VERBS

 


THE LIST OF IRREGULAR VERBS

  1. මතුවෙනවා - arise / arose / arisen
  2. වෙනවා/ඉන්නවා - be (am/ is /are) / was/were / been
  3. දරනවා - bear / bore / borne
  4. තලනවා - beat / beat / beaten
  5. බවට පත්වෙනවා - become / became / become
  6. පටන්ගන්නවා - begin / began / begun
  7. නවනවා - bend / bent / bent
  8. ඔට්ටුදානවා - bet / bet(betted) / bet
  9. බඳිනවා - bind / bound / bound
  10. හපනවා - bite / bit / bitten
  11. ලේ ගලනවා - bleed / bled / bled
  12. පිඹිනවා - blow / blew / blown
  13. කඩනවා - break / broke / broken
  14. බෝකරනවා - breed / bred / bred
  15. ගේනවා - bring / brought / brought
  16. විකාශයකරනවා - broadcast / broadcast / broadcast
  17. ගොඩනගනවා - build / build / built
  18. පුච්චනවා - burn / burnt (burned) / burnt (burned)
  19. පුපුරනවා - burst / burst / burst
  20. මිලටගන්නවා - buy / bought / bought
  21. අල්ලාගන්නවා - catch / caught / caught
  22. තෝරනවා - choose / chose / chosen
  23. එනවා - come / came / come
  24. මිලවෙනවා - cost / cost / cost
  25. බඩගායනවා - creep / crept
  26. කපනවා - cut / cut / cut
  27. ගණුදෙනුකරනවා - deal / dealt / dealt
  28. හාරනවා - dig / dug / dug
  29. කිමිදෙනවා - dive / dived (dove) / dived
  30. කරනවා - do / did / done
  31. අඳිනවා - draw / drew / drawn
  32. සිහිනදකිනවා - dream / dreamt (dreamed) / dreamt (dreamed)
  33. බොනවා - drink / drank / drunk
  34. පදවනවා - drive / drove / driven
  35. කනවා - eat / ate / eaten
  36. වැටෙනවා - fall / fell / fallen
  37. කෑමදෙනවා - feed / fed / fed
  38. දැනෙනවා - feel / felt / felt
  39. සටන්කරනවා - fight / fought / fought
  40. හමුවෙනවා (දෙයක්) - find / found / found
  41. පලායනවා - flee / fled / fled
  42. පියාඹනවා - fly / flew / flown
  43. තහනම්කරනවා - forbid / forbade / forbidden
  44. අමතකවෙනවා - forget / forgot / forgotten
  45. සමාවදෙනවා - forgive / forgave / forgiven
  46. මිදෙනවා - freeze / froze / frozen
  47. ලබාගන්නවා - get / got / got
  48. දෙනවා - give / gave / given
  49. යනවා - go / went / gone
  50. අඹරනවා - grind / ground / ground
  51. වැවෙනවා - grow / grew / grown
  52. එලල්නවා - hang / hung / hung
  53. ../ලඟ තියෙනවා - have / had / had
  54. ඇහෙනවා - hear / heard / heard
  55. හංගනවා - hide / hid / hidden
  56. ගහනවා - hit / hit / hit
  57. අල්ලගෙන ඉන්නවා - hold / held / held
  58. රිදවනවා - hurt / hurt / hurt
  59. තබාගන්නවා - keep / kept / kept
  60. දණගහනවා - kneel / knelt / knelt
  61. දන්නවා / අඳුරනවා - know / knew / known
  62. දිගාකරනවා - lay / laid / laid
  63. පෙරමුණ ගන්නවා - lead / led / led
  64. ඇලවෙනවා - lean / leant (leaned) / leant (leaned)
  65. පනිනවා - leap / leapt (leaped) / leapt (leaped)
  66. ඉගෙනගන්නවා - learn / learnt (learned) / learnt (learned)
  67. පිටත්වෙනවා - leave / left / left
  68. ණයට දෙනවා - lend / lent / lent
  69. ඉඩදෙනවා - let / let / let
  70. වැතිර සිටිනවා - lie / lay / lain
  71. පත්තුකරනවා - light / lit (lighted) / lit (lighted)
  72. .. නැතිවෙනවා  - lose / lost / lost
  73. හදනවා - made / made / made
  74. අදහස්කරනවා - mean / meant / meant
  75. හමුවෙනවා (දෙයක්) - find / found / found
  76. තණකොල කපනවා - mow / mowed / mown (mowed)
  77. ගෙවනවා - pay / paid / paid
  78. දානවා - put / put / put
  79. කියවනවා - read / read / read
  80. පදිනවා - ride / rode / ridden
  81. නාදකරනවා - ring / rang / rung
  82. ඉහලයනවා - rise / rose / risen
  83. දුවනවා - run / ran / run
  84. කියනවා - say / said / said
  85. සොයනවා - seek / sought / sought
  86. විකුණනවා - sell / sold / sold
  87. යවනවා/එවනවා - send / sent / sent
  88. සෙට්කරනවා - set / set / set
  89. මහනවා - sew / sewed / sewn (sewed)
  90. සොලවනවා - shake / shook / shaken
  91. දිලිසෙනවා - shine / shone / shone
  92. වෙඩිතියනවා - shoot / shot / shot
  93. පෙන්වනවා - show / showed / shown (showed)
  94. හැකිලෙනවා - shrink / shrank (shrunk) / shrunk
  95. වහනවා - shut / shut / shut
  96. ගයනවා - sing / sang / sung
  97. ගිලාබහිනවා - sink / sank / sunk
  98. වාඩිවෙනවා - rise / rose / risen
  99. නිදියනවා - sleep / slept / slept
  100. ලිස්සායනවා - slide / slid / slid
  101.  සුවඳ/ගඳ ගහනවා - smell / smelt (smelled) / smelt (smelled)
  102. කථාකරනවා - speak / spoke / spoken
  103. වේගවත්කරනවා - speed / sped (speeded) / sped (speeded)
  104. අකුරු කියනවා/ලියනවා - spell / spelt (spelled) / spelt (spelled)
  105. ගතකරනවා/වියදම්කරනවා - spend / spent / spent
  106. ඉහිරනවා - spill / spilt (spilled) / spilt (spilled)
  107. කරකවනවා - spin / spun / spun
  108. කෙලගහනවා - spit / spat / spat
  109. පලනවා - split / split / split
  110. වනසනවා - spoil / spoilt (spoiled) / spoilt (spoiled)
  111. පැතිරෙනවා/පතුරවනවා - spread / spread / spread
  112. උඩට වීසිවෙනවා - spring / sprang / sprung
  113. හිටගන්නවා - stand / stood / stood
  114. සොරකම්කරනවා - steal / stole / stolen
  115. අලවනවා - stick / stuck / stuck
  116. දෂ්ටකරනවා - sting / stung / stung
  117. ගඳගහනවා - stink / stank (stunk) / stunk
  118. දිග අඩි තබා යනවා - stride / strode / stridden
  119. වදිනවා - strike / struck / struck
  120. දිවුරනවා - swear / swore / sworn
  121. අතුගානවා - sweep / swept / swept
  122. පීනනවා - swim / swam / swum
  123. පද්දනවා - swing / swung / swung
  124. ගන්නවා - take / took / taken
  125. උගන්වනවා - teach / taught / taught
  126. ඉරනවා - tear / tore / torn
  127. කියනවා - tell / told / told
  128. හිතනවා - think / thought / thought
  129. වීසිකරනවා - throw / threw / thrown
  130. අඩියතියනවා - tread / trod / trodden
  131. තේරුම්ගන්නවා - understand / understood / understood
  132. අවදිවෙනවා - wake / woke / woken
  133. අඳිනවා/පලඳිනවා - wear / wore / worn
  134. වියනවා - weave / wove (weaved) / woven (weaved)
  135. වැලපෙනවා - weep / wept / wept
  136. දිනනවා - win / won / won
  137. ඔතනවා - wind / wound / wound
  138. ලියනවා - write / wrote / written

Comments

Popular posts from this blog

BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)

GESS A1 - 1000 NOUNS

Let's practice English. - අපි ඉංග්‍රීසි පුහුණුවෙමු.