Let's practice English. - අපි ඉංග්‍රීසි පුහුණුවෙමු.

Use this piece of software to improve your knowledge and skills of English (භාෂා දැනුම හා කුසලතා වර්ධනයට මෙම මෘදුකාංගය පාවිච්චිකරන්න.)

New Headway - Beginner - iTutor 


Use these dictionaries to learn how to use English words. (ඉංග්‍රීසි වචන භාවිතය ඉගෙනීමට මේ ශබ්දකෝෂ භාවිතාකරන්න.)

Cambridge Advanced Learner's Dictionary (PCs / Laptops) 


Cambridge Advanced Learner's Dictionary (Android devices) 





Let's speak English. - අපි ඉංග්‍රීසි කථාකරමු. (section - 01)

Watch the following videos and learn what's new. (පහත වීඩියෝ සැලකිල්ලෙන් නරඹා අලුත් දේ ඉගෙනගන්න.)

Video - 1 (What's your name?) 

Video - 2 (Have you got a nickname?)

Video - 3 (What's your name? / How do you spell it? / Where are you from?)

Video - 4 (What do you do on a normal day?)

Video - 5 (What's a  typical day for you?)

Video - 6 (What time do you get up / What time do you go to bed? - during the week / at/on the weekend?)

Video - 7 (What kind of coffee is that? / How much is it?)

Now, practice speaking English with a partner. (දැන් පාට්නර් කෙනෙක් එක්ක ඉංග්‍රීසි කථනය පුහුණුවන්න.)

1. ඔයා ..? - You're Mr / Ms / Miss ............?
2. ඔයාගේ නම? - You name please?
3. ඔයාගේ නම මොකක්ද? 
4. මම සිනෙත් නිපුන්, ඔයා? - I'm Sineth Nipun, and you?
5. මගේ නම විස්මිලා පහන්දි, ඔයාගේ නම්? - My name's Vismila Pahandi, and your name is?
6. මම ඔයාට පහන්දි කියලා කථාකරන්නද? - Shall I call you Pahandi?
7. ඔයා කොහොමද ඔයාගේ නමේ අකුරු කියන්නේ? - How do you spell your name? 
8. මොකක්ද ඔයගේ නමේ තේරුම? - What's the meaning of your name?
9. මොකක්ද ඔයාගේ නමේ තේරුම?  - What does your name?
10. ඔයාට තියෙනවද සුරතල් නමක්? - Do you have a pet name / nickname?
11. ඔයාට තියෙනවද සුරතල් නමක්? - Have you got a pet name / nickname?
12. ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? - What do your friends call you?
13. ඔයා කොහෙන්ද? - You're from ....?
14. ඔයා කොහෙන්ද? - Where are you from?
15. ඔයා කොහෙද ජීවත්වෙන්නේ? - Where do you live?
16. ඔයා කොහෙන්ද එන්නේ? - Where do you come from?
17. ඔයා කොහෙද නැවතිලා ඉන්නේ? - Where are you staying?
18. ඔයා ජීවත්වෙන්නේ ගමකද නැත්නම් නගරයකද? - Do you live in a village or a town?
19. ඔයාගේ ගම මොන වගේද? - What's your village like? 
20. ඔයා රත්නපුර කොහෙද ජීවත්වෙන්නේ? - Where do you live in Ratnapura?
21. රත්නපුර කොයි හරියෙද ඔයා ජීවත්වෙන්නේ? - Whereabouts in Ratnapura do you live?
22. මලංගම තියෙන්නේ කොහෙද? - Where is Malangama?
23. මලංගම පිහිටාතියෙන්නේ කොහෙද? - Where is Malangama situated? 
24. ඔයාට මොනවද තියෙන්නේ ඔයාගේ ගමේ?  - What do you have in your village?
25. ඔයා මොකද කරන්නේ සාමාන්‍ය දවසක? - What do you do on a normal day?
26. ඔයා කොහොමද පටන්ගන්නේ සාමාන්‍ය දවසක්? - How do you start a typical day?
27. මොකක්ද ඔයාට සාමාන්‍ය දවසක් වෙන්නේ? - What's a typical day for you?
28. ඔයා කොහොමද ගතකරන්නේ ඔයාගේ සතිය? - How do you spend your week? 
29. ඔයා කොහොමද ගතකරන්නේ ඔයාගේ සතිඅන්තය? - How do you spend your weekend? 
30. කීයටද ඔයා අවදිවෙන්නේ සතියේ දිනවල? - What time do you wake up in the week / during the week?
31. කීයටද ඔයා නින්දට යන්නේ සති අන්තයේදී? - What time do you go to bed at the weekend?
32. කීයට ඔයා ගෙදරට ආපසු එන්නේ සිකුරාදට? - What time do you get back home on Friday? 
33. වේලාව කීයද? - Time please? / What time is it? / What's the time please?
34. අද දවස මොකක්ද? - What day is it today?
35. අද දිනය මොකක්ද? - What's the date today? 
36. අද කාලගුණය මොන වගේද? - What's the weather like today?
37. ඔයාට කොහොමද අද? - How are you today?  
38. මොන විධියේ උපාංගයක්ද අරක? - What kind of gadget is that?
39. ඒක කී කීයද? - How much is it? 
40. මේක මොකක්ද? - What's this? 
41. ඒක මොකටද? What's it for?

Let's speak English. - අපි ඉංග්‍රීසි කථාකරමු. (section - 02)

Watch the following videos and learn what's new. (පහත වීඩියෝ සැලකිල්ලෙන් නරඹා අලුත් දේ ඉගෙනගන්න.)

Video - 8 (How often do you exercise?)

Video - 9 (How often do you play sports?)

Video - 10 (What sports do you like doing?)

Video - 11 (Would you like to try windsurfing?)

Video - 12 (Would you like to try roller-skating?)

Video - 13 (What do you do?)

Video - 14 (Where do you work or study?)

Video - 15 (Do you like your job?)

Video - 16 (What job would you like to have?)

Video - 17 (Do you have a big family?)

Video - 18 (What time do you usually get up in the week?)

Video - 19 (Do you like animals?)

Now, practice speaking English with a partner. (දැන් පාට්නර් කෙනෙක් එක්ක ඉංග්‍රීසි කථනය පුහුණුවන්න.)

42. කවුද ඔයාට නම තිබ්බේ සුනිමල් කියලා? - Who named you Sunimal?
43. ඔයාට තියෙනවද සුරතල් නමක් හරි කවට නමක් හරි? - Do you have a pet name or a nickname? 
44. ඔයාට කේන්තියන්නේ නැද්ද එයාලා ඔයාට ඒක කියලා කථාකරන කොට? - Don't you get angry when you call you that?
45. ඔයා වේලාසනින් නින්දට යන කෙනෙක්ද නැත්නම් පරක්කුවෙලා නින්දට යන කෙනෙක්ද? - Are you a morning person or an evening person?
46. වේලාසනින් අවදිවෙන එක කොච්චර හොඳද? - How good is it to wake up early?
47. ඔයා ඇඳෙන් බහිනවද ඔයා අවදිවුනු ගමන්ම? - Do you get out of bed as soon as you wake up?
48. කීයටද ඔයා අවදිවෙන්නේ? - What time do you wake up?
49. කීය වෙනවද ඔයා අවදිවෙන කොට? - What time is it when you wake up? 
50. ඔයාට විනෝදාංශ තියෙනවද? - Do you have hobbies? / Have you got hobbies? 
51. මොකක්ද ඔයාගේ ප්‍රියතම විනෝදාංශය? - What's your favourite pastime? 
52. ඔයා කොහොමද ගතකරන්නේ ඔයාගේ විවේක වෙලාව? - How do you spend your free time / leisure?
53. ඔයා මොකද කරන්නේ ඔයාගේ නිදහස් වෙලාවේ? - What do you do in your free time / leisure? 
54. ඔයා මොකද කරන්නේ ඔයා නිදහසේ ඉන්න කොට? - What do you do when you're free?
55. ඔයා මොනවද කරන්න කැමති ඔයාගේ නිදහස් වෙලාවේ? - What do you like doing in your free time?
56. කොච්චර කාලෙකට සැරයක්ද ඔයා ජිම් එකට යන්නේ? - How often do you go to the gym?
57. කොච්චර නිතර නිතරද ඔයා ක්‍රීඩාකරන්නේ? - How often do you do sports?
58. මොන ක්‍රීඩාද ඔයා කරන්න කැමති? - What sports do you like doing?
59. ඔයාට ඕනිද බැඩ්මින්ටන් සෙල්ලම්කරලා බලන්න? - Would you like to try badminton?
60. ඔයා මොකද කරන්නේ මේ දවස්වල? - What are you doing these days?
61. ඔයා මොකද කරන්නේ සති අන්තයේදී? - What do you do at the weekend?
62. ඔයා මොකද කරන්නේ? (රැකියාව) - What do you do?
63. ඔයා රැකියාවක් කරනවද නැත්නම් ඉගෙනගන්නවද? - Do you work or study?
64. ඔයා රැකියාවක් කරනවද නැත්නම් සිසුවෙක්ද? - Do you work or are you a student?
65. ඔයාගේ ජොබ් එක මොන වගේද? - What's your job like?
66. මොනවද ඔයාගේ රැකියාවට අයත් වෙන්නේ? - What does your job involve?
67. මොනවද ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ රැකියාවේ? - What do you have to do in your job?
68. ඔයා කැමතිද ඔයාගේ රැකියාවට? - Do you like your job?
69. ඔයා සතුටුවෙනවද ඔයාගේ රැකියාවෙන්? - Do you enjoy your job?
70. ඔයා සතියකට පැය කීයක් වැඩකරනවද? - How many hours a week do you work?
71. ඔයාට නිවාඩු දවස් කීයක් තියෙනවද සතියකට? - How many days off do you have a week?
72. ඔයාට කොච්චර නිවාඩු තියෙනවද අවුරුද්දකට? - How much holiday do you have a year?
73. ඔයා කොහෙද වැඩකරන්නේ නැත්නම් ඉගෙනගන්නේ?  - Where do you work or study?
74. මොන ජොබ් එකක්ද ඔයාට ලබන්න ඕනි? - What job would you like to have?
75. ඔයාට ලොකු පවුලක් තියෙනවද? - Do you have a big family?
76. ඔයාට සහෝදර සහෝදරියන් කීයක් ඉන්නවද? - How many brothers and sisters do you have? 
77. එයාලට කොච්චර වයසද? - How old are they?
78. ඔයා සත්තුන්ට කැමතිද? - Do you like animals?
79. ඔයාට සුරතලෙක් ඉන්නවද? - Do you have a pet?

 


Comments

Popular posts from this blog

BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)

GESS A1 - 1000 NOUNS