GESS Handbook (A2 / B1) - Answers


 
STEP - 10

1.     නවත්තපන්. – Stop.

2.     පටන්ගන්න. – Please start.

3.     අවදිවෙන්න. – Please wake up.

4.     සමන්ව අවදිකරවන්න. – Wake up Saman please.

5.     දොර වහන්න. – Please close the door.

6.     බිත්තරයක් කන්න. – Please eat an egg.

7.     කමිස අඳින්න. – Please wear shirts.

8.     යතුරු ටික ගේන්න. – Please bring the keys.

9.     පාඩම ගැන කල්පනාකරන්න. – Please think about the lesson.

10. ළමයෙක් වගේ හිතන්න. – Please think like a child.

11. වත්තේ වැඩකරන්න. – Please work in the garden.

12. බැංකුවට යන්න. – Please go to the bank.

13. ඔයාගේ යාළුවට කියන්න අපේ පන්තිය ගැන. – Tell your friend about our class.

14. හැමදෙයක්ම දාන්න බෑග් එක ඇතුලට. – Put everything into the bag.

15. තාත්තට කියන්න ඔයාගේ ප්‍රශ්නය. – Tell your father your problem.

16. ළමයි ටිකට දෙන්න විවේකයක්. – Give the children a break.

17. මට කියන්න ඒ ගැන. – Tell me about it.

18. ඇයව එක්ක යන්න දොස්තර කෙනෙක් වෙතට. – Take her to a doctor.

19. මම ජීවත්වෙන්නේ ගමක. – I live in a village.

20. මම පයින් යන්නේ වැඩට. – I walk to work.

21. මම උදවුකරනවා මගේ යාළුවන්ට. – I help my friends.

22. මම එකතුකරනවා මුද්දර මගේ විනෝදාංශය ලෙස. – I collect my stamps as my hobby.

23. මම හිතන්නේ මට පුළුවන් විභාගය පාස්වෙන්න. – I think I can pass the exam.

24. මට ඕනි නෑ ඉංග්‍රීසි ඉගෙනගන්න. – I don’t want to learn English.

25. ඔයා එන්නේ රත්නපුරෙන්ද? – Do you come from Ratnapura?

26. මම උයඋය ඉන්නේ කුස්සියේ. – I’m cooking in the kitchen.

27. මම ඩ්‍රයිව්කරකර නෙවෙයි ඉන්නේ. – I’m not driving.

28. මම ඩික්ෂනරිය පාවිච්චිකරකර නෙවෙයි ඉන්නේ? – I’m not using the dictionary.

29. ඔයා මගේ කමිසයද ඇඳගෙන ඉන්නේ? – Are you wearing my shirt?

30. ඔයා නිලඇඳුම ඇඳගෙනද ඉන්නේ? – Are you wearing the uniform?

31. ඔයා කොහොමද වැඩට යන්නේ? – How do you go to work?

32. ඔයා මොනවද ලියලිය ඉන්නේ මගේ පොතේ? – What are you writing in my book?

33. මට පාඩම තේරුම්ගන්න පුළුවන්. – I can understand the lesson.

34. මට ගිටාරය වාදනය කරන්න බෑ. – I can’t play the guitar.

35. ඔයාට හෙට එන්න පුළුවන්ද? – Can you come tomorrow?

36. කාටද ඔයාට උදවුකරන්න පුළුවන්? – Who can you help?

37. සමන් ඒක කරාවි. – Saman will do it.

38. ඔවුන් ඔයාට බාධාකරන එකක් නෑ. – They won’t disturb you.

39. ගුරුවරයා පාඩම ඉවරකරාවිද? – Will the teacher finish the lesson?

40. ඇය කොහේ නවතීවිද? – Where will she stay?

41. ඔයා මේක කල යුතුයි. – You should do this.

42. ඔයා කෑගහන්න හොඳ නෑ මේ වගේ. – You shouldn’t shout like this.

43. මම ඔවුන්ට දැන්විය යුතුද? – Should I inform them?

44. මම මේක කොහොම සංවිධානය කල යුතුද? – How should I organize this?

45. ඔයා හෙට ආ යුතුමයි. – You must come tomorrow.

46. ඔයා මේක ගැන කථාකරන්නම එපා. – You mustn’t talk about this.

47. මම දැන් නවත්තන්නම ඕනිද? – Must I stop now?

48. මම මොකක්ද ඊලඟට අනිවාර්යෙන් කරන්න ඕනි? – What must I do next?

49. කොහොමද ඔයාගේ අම්මාට? – How is your mother?

Comments

Popular posts from this blog

BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)

GESS A1 - 1000 NOUNS

Let's practice English. - අපි ඉංග්‍රීසි පුහුණුවෙමු.