PATH TO A2 KEY


 ❤️ රුවන්පුර ප්‍රථම හා එකම ESOL කඳවුර දැන් ශිෂ්‍යත්වය අවසන් කල දරුවන්ට

❤️ The First & Only ESOL Camp after the Grade 5 Scholarship Exam

 

 📢 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලියූ ඔබේ දරුවාට ඉංග්‍රීසි කථාකරවන කඳවුරක්.

 📢 සතියට දින 03 ක් පුරා සති 4 ක්. එක් දිනකට පැය 3 ක්. (දින 12 ක් / පැය 36 ක්)

 

🏷️ නිවැරදි උච්චාරණය හා කථනය (Correct pronunciation and Speech)

 🏷️ අක්ෂර වින්‍යාසය හා ලිවීම (Spelling and Writing)

 🏷️ ශ්‍රවණය හා කියවීම (Listening and Reading)

 



🏷️ Cambridge A2 මට්ටමේ පාඨමාලාවක් හැදෑරීමට දරුවා සූදානම් කරවීම 

Oxford International English - https://global.oup.com/education/content/primary/series/international-english/?region=international  

Cambridge Listening and Speaking for Schools - https://www.cambridge.org/lk/education/subject/english/english-skills/cambridge-listening-and-speaking-schools-3rd-edition 

Go For A2 Key for Schools - https://www.mmpublications.com/n/Examinations/GO-FOR-A2

ඇසුරින් 

 🏷️ බඳවාගන්නේ සිසුන් 12 දෙනෙකු පමණි.

 🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 9950/= ක් පමණි

 

🎈 මෙහෙයවීම BMC Jayawardhana - CELTA, University of Cambridge, UK

 🎈 ස්ථානය - Yurasian ESOL School, New Town, Ratnapura - https://g.co/kgs/RS8Szv

 🎈 ආරම්භය 2023 නොවැ. 8 බදාදා.. 2.30 - 5.30 (ඉන් පසු සිකුරාදා සිට සඳුදා, බදාදා සිකුරාදා නොවැම්බර් මාසය පුරා. සඳුදා දිනයේ පමණක් පාඨමාලාව පැවැත්වෙන්නේ පස්වරු 6.00 සිට 9.00 දක්වාය.)

Comments

Popular posts from this blog

BLOG 1 - A1 (මූලික මට්ටම) - Essential Knowledge (අත්‍යාවශ්‍ය දැනුම)

GESS A1 - 1000 NOUNS

Let's practice English. - අපි ඉංග්‍රීසි පුහුණුවෙමු.