GESS A2B1 - Introduction
ඕනිම
කෙනෙක් ආසයි හොඳට ඉංග්‍රීසි කථාකරන්න. ඒත් ගොඩක් අයට ඉංග්‍රීසි කථාකරනවා කියන්නේ පහසු වැඩක් නෙවෙයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් දැනුම නැත්නම් අවශ්‍යකරන වචන හා ව්‍යාකරණ නැතිකම.
අනිත් හේතුව තමයි නුහුරු බව. ගොඩක් අයට ඉංග්‍රීසි කථනය හුරු නෑ.
ඔබට ඉංග්‍රීසි කථාකිරීමට අවංක උවමනාවක් තියෙනවා නම් ඔබ මූලික පියවර 03 ක් අනුගමනය කල යුතුය.
- මුලින්ම ඔබ එදිනෙදා හුවමාරුකරගන්නා අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වචන, ප්‍රකාශන හා වාක්‍ය රටා ඉගෙනගත යුතුයි.
- දෙවනුව එසේ ඉගෙනගත් ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා කිරීමට පුහුණුවිය යුතුයි.
- තුන්වනුව ඔබ වටා ඉංග්‍රීසි පරිසරයක් නිර්මාණයකරගෙන ඉංග්‍රීසි තනිව ඉගෙන්ගනිමින් වැඩිදුර පුහුණුවිය යුතුයි.
මම හිතන්නේ
නෑ මෙම ක්‍රම 03 අනුගමනය නොකර කෙනෙක්ට හොඳ ඉංග්‍රීසි කථිකයෙක් වෙන්න පුළුවන් කියලා.
මෙන්න මේ පියවර 03 ක්‍රමාණුකූලව ආවරණයකරන ප්‍රායෝගික සැලැස්මක් මා විසින් නිර්මාණය
කර තියෙනවා. මෙය ජාත්‍යන්තර ඉංග්‍රීසි ඉගෙනුම් ක්‍රමවේදය වන ESOL – English for Speakers of
Other Languages (වෙනත්
භාෂාවන් කථාකරන අයට ඉංග්‍රීසි) වලට අනුව වාග්විද්‍යාත්මකව නිර්මාණයකර ඇති අතර එය GESS – Global English for
Speakers of Singhalese (සිංහල
කථාකරන අයට ගෝලීය ඉංග්‍රීසි) නමින් හඳුන්වනවා. මෙහිදී දෙවන හා තෙවන ජාත්‍යන්තර
ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතා මට්ටම් (CEFR – A1/B1) ආවරණය කෙරෙනවා. ඒ නිසා මෙය
ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ (IELTS, PTE, OET) සඳහාද විධිමත් පදනමක් දමනවා.
මේ පාඨමාලාව ප්‍රධාන අංශ ගණනාවකින් සමන්විතයි. මුලින්ම කෙරෙන්නේ Break into English (ඉංග්‍රීසියට කඩාවදින්න) ක්‍රමවේදය ඔස්සේ එදිනෙදා අදහස් ප්‍රකාශකිරීමට අවශ්‍ය වචන, ප්‍රකාශන හා වාක්‍ය රටා ඉංග්‍රීසි භාෂා ව්‍යුහය සමඟින් ඉගැන්වීමයි. මේ සඳහා පියවර 100 කින් සමන්විත වාක්‍ය ව්‍යුහ අත්පොතක් සම්පාදනය කරලා තියෙනවා. මෙම පාඩම් ඉගැන්වීම අපගේ පාඩම් වීඩියෝ (lesson videos) හා අතිරේක වීඩියෝ (supplenetary videos) මගින් සිදුකෙරෙනවා. එම වීඩියෝ අදාල කාලය තුල ඔබට කැමති වෙලාවක අපගේ අන්තර්ජාල පන්තිකාමරය (virtual classroom) තුල නරඹන්න පුළුවන්. ප්‍රායෝගීක කථන පුහුණුව අවස්ථානුකූල දෙබස් හා වාචික ප්‍රශ්නෝත්තර මගින් ක්‍රමවත්ව ලබාදෙනවා. ඔබ වටා ඉංග්‍රීසි පරිසරයක් නිර්මාණය කිරීම හා ඒ තුලින් තනිව ඉංග්‍රීසි ඉගෙන ගෙන භාවිතා කිරීම පුහුණු කිරීමට අපගේ අන්තර්ජාල පුස්තකාලය (virtual library) යොදා ගැනෙනවා. එහි පහත සියල්ල අඩංගුවෙනවා.
- ශ්‍රවන පුහුණුව සඳහා පටිගතකිරිම් 100 (100 recordings) ක්
- වීඩියෝ ප්‍රශ්නෝත්තර 150 ක් (150 video questions and answers)
- කෙටි නාට්‍ය 48 ක් (48 short dramas)
- වාර්ථා චිත්‍රපටි 24 ක් (24 documentaries)
- කියවීමේ පුහුණුව සඳහා ඡේද හා කෙටි පුවත්පත් ලීපි 30 ක් (30 passages and brief news articles)
- සිංහල අර්ථ සහිත ඉංග්‍රීසි ගීත 50 ක් (50 English songs)
- උපසිරැසි ගන්වනලද ඉංග්‍රීසි චිත්‍රපට කොටස් 20 ක් (20 subtitled movie clips)
- කේම්බ්රිජ් ශබ්දකෝශය (Cambridge Advanced Learner’s Dictionary)
- ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මෘදුකාංගය (Oxford Headway i-tutor – pre-intermediate)
- කෘතීම බුද්ධියෙන් මෙහෙයවෙන chatgpt මගින් ඉංග්‍රීසි ඉගෙනීම
මෙම පාඨමාලව ඔබේ පහසුව සඳහා පැකේජ 03 කින් නිකුත්කෙරෙනවා.
- virtual classroom හා virtual library සහිත සිල්වර් පැකේජය රු. 6000/=
- virtual classroom හා virtual library සමඟින් සජීවී සූම් සැසි 12 ක් සහිත ගෝල්ඩ් පැකේජය රු. 8000/=
- virtual classroom හා virtual library සමඟින් සජීවී සූම් සැසි 12 ක් හා තනි තනි ප්‍රායෝගික කථන පුහුණු සැසි 12 ක් සහිත ප්ලැටිනම් පැකේජය රු. 12000/=
- සිල්වර් පැකේජය සඳහා GESSA2B1 Silver ලෙස කර 0765756184 අංකයට පණිවිඩයක් එවන්න.
- ගෝල්ඩ් පැකේජය සඳහා GESSA2B1 Gold ලෙස කර 0765756184 අංකයට පණිවිඩයක් එවන්න.
- ප්ලැටිනම් පැකේජය සඳහා GESSA2B1 Platinum ලෙස කර 0765756184 අංකයට පණිවිඩයක් එවන්න.
මෙම
පැකේජ නොමිලේ අත් හදාබැලීම සඳහා මෙම WhatsApp සමූහය හා එක්වන්න. -

Comments
Post a Comment