GESS A1 - 500 ESSENTIAL VERBS
1. කනවා - eat - ඊට්
2. බොනවා - drink - ඩ්රිංක්
3. දත් වලින් හපනවා - bite - බඉට්
4. තල්ලෙන් හපනවා - chew - චූ
5. ලෙවකනවා - lick - ලික්
6. උරනවා - suck - සක්
7. රස බලනවා - taste - ටෙඉස්ට්
8. කෑල්ලෙන් කෑල්ල කනවා - nibble - නිබ්ල්
9. ගිලිනවා - swallow - ස්වොල'උ
10. ගලිනවා - gobble - ගොබ්ල්
11. කථාකරනවා - speak - ස්පීක්
12. කථාකරනවා - talk - ටෝක්
13. කියනවා - tell - ටෙල්
14. කියනවා - say - සෙඉ
15. කෑගහනවා - shout - ෂඋට්
16. යටිගිරියෙන් කෑගහනවා - scream - ස්ක්‍රීම්
17. උගන්වනවා - teach - ටීච්
18. පැහැදිලිකරනවා - explain - ඉක්ස්ප්ලෙඉන්
19. විස්තරකරනවා - describe - ඩිස්ක්‍රඉබ්
20. අවවාද කරනවා - advice - අ'ඩ්වඉස්
21. තදින් අවවාදකරනවා - warn - වෝන්
22. බලකරනවා - force - ෆෝස්
23. බලකරනවා - compel - ක'ම්පෙල්
24. කැමතිකරවා ගන්නවා - persuade - ප''ස්වෙඉඩ්
25. ඒත්තුගන්වනවා - convince - ක'න්වින්ස්
26. දන්වනවා - inform - ඉන්ෆෝම්
27. ප්‍රකාශකරනවා - express - ඉක්ස්ප්‍රෙස්
28. සන්නිවේදනය කරනවා - communicate - ක'ම්‍යූනිකෙඉට්
29. උත්තර දෙනවා - reply - රිප්ලඉ
30. පිලිතුරුදෙනවා - answer - ආන්ස'
31. ප්‍රතිචාර දක්වනවා - respond - රිස්පොන්ඩ්
32. අණකරනවා - order - ඕඩ'
33. අණකරනවා - command - ක'මාන්ඩ්
34. අහනවා - ask - ආස්ක්
35. ප්‍රශ්නකරනවා - question - ක්වෙස්ච'න්
36. ප්‍රශ්නකරනවා - interrogate - ඉන්ටෙර'ගෙඉට්
37. විමසනවා - inquire - ඉන්ක්වඉඅ'
38. විමසනවා - inquire - ඉන්ක්වඉඅ'
39. යනවා - go - ග'උ
40. පයින් යනවා - walk - වෝක්
41. හෙමින් ඇවිදිනවා - stroll - ස්ට්‍රොල්
42. දුවනවා - run - රන්
43. ගෙමින් දුවනවා - jog - ජොග්
44. ඔහේ ඇවිදිනවා - wander - වොන්ඩ'
45. වාහනයෙන් යනවා / එක්ක යනවා - drive - ඩ්‍රඉව්
46. එක්ක යනවා - take - ටෙඉක්
47. පියාඹනවා / ගුවනින් යනවා / ගුවන්යානයක් පදවනවා - fly - ෆ්ලඉ
48. චලනය කරනවා - move - වූව්
49. බලන්න යනවා - visit - විසිට්
50. ලඟාවෙනවා - reach - රීච්
51. ලඟට එනවා/යනවා - approach - අ'ප්‍ර'උච්
52. පැමිණෙනනවා - arrive - අ'රඉව්
53. පිටත්වෙනවා - leave - ලීව්
54. පිටත්වෙනවා - set out - සෙටඋට්
55. පිටත්වෙනවා - set off - සෙටොෆ්
56. අල්ලනවා - touch - ටච්
57. අල්ලාගන්නවා - catch - කැච්
58. අල්ලගෙන ඉන්නවා - hold - හ'උල්ඩ්
59. කොනිත්තනවා - pinch - පින්ච්
60. කිතිකවනවා - tickle - ටික්ල්
61. පහුරුගානවා - scratch - ස්ක්‍රැච්
62. අතගානවා - stroke - ස්ට්‍ර'උක්
63. අතුල්ලනවා - rub - රබ්
64. ගානවා/ගල්වනවා - apply - අ'ප්ලඉ
65. පීනනවා - swim - ස්විම්
66. කිමිදෙනවා - dive - ඩඉව්
67. පනිනවා - jump - ජම්ප්
68. අදිනවා - pull - පුල්
69. අදිනවා - draw - ඩ්‍රෝ
70. ඇදගෙන යනවා - drag - ඩ්‍රැග්
71. ඈතට පනිනවා - leap - ලීප්
72. තනි කකුලෙන් පනිනවා - hop - හොප්
73. අඩිය තියනවා - step - ස්ටෙප්
74. පාගනවා - tread - ට්‍රෙඩ්
75. පාගාදමනවා - trample - ට්‍රැම්ප්ල්
76. අතින් අනිනවා - punch - පන්ච්
77. කකුලෙන් අනිනවා kick - කික්
78. ගහනවා - hit - හිට්
79. පහරදෙනවා - attack - අ'ටැක්
80. තඩිබානවා - assault - අ'සොල්ට්
81. තලනවා/ගහනවා - beat - බීට්
82. දිගට ගහනවා - knock - නොක්
83. තුවාලවෙන්න අනිනවා - stab - ස්ටැබ්
84. ඔළුවෙන්/අං වලින් අනිනවා - but - බට්
85. අත්ලෙන් ගහනවා - slap - ස්ලැප්
86. අත්ලෙන් තට්ටුකරනවා - pat - පැට්
87. තට්ටුකරනවා - tap - ටැප්
88. පසාරුකරනවා - pierce - පිඅ'ස්
89. ඔබ්බනවා - poke - ප'උක්
90. වලදානවා - bury - බෙරි
91. ගොඩදානවා - unearth - අන''ත්
92. සෝදනවා - wash - වොෂ්
93. පිරිසිදු කරනවා - clean - ක්ලීන්
94. අතුගානවා - sweep - ස්වීප්
95. පිහදානවා - wipe - වඉප්
96. දූවිලි පිහදානවා - dust - ඩස්ට්
97. සුද්දකරනවා - clear - ක්ලිඅ'
98. මදිනවා - brush - බ්‍රශ්
99. මදිනවා - iron - අඉඅ'න්
100. නවනවා - bend - බෙන්ඩ්
101. නවනවා (එක මත එක) - fold - ෆ'උල්ඩ්
102. පවිත්‍රකරනවා - purify - ප්යුඅ'රිෆඉ
103. විෂබීජහරණය කරනවා - disinfect - ඩිස්ඉන්ෆෙක්ට්
104. වීසිකරනවා - through - ත්‍ර'උ
105. ඉවතලනවා - dump - ඩම්ප්
106. බැහැරකරනවා - dispose (of) - ඩිස්ප'උස් (ඔව්)
107. ඉවත්කරනවා - remove - රිමූව්
108. සංවිධානය කරනවා - organize - ඕග'නඉස්
109. සකස්කරනවා - arrange - අ'රෙඉන්ජ්
110. පිළියෙලකරනවා - prepare - ප්‍රිපෙඅ'
111. අස්කරනවා - tidy up - ටඉඩිඅප්
112. හැඩිකරනවා/අවුල්කරනවා - mess up - මෙසප්
113. නඩත්තුකරනවා/පවත්වාගන්නවා - maintain - මෙඉන්ටෙඉන්
114. කිලිටිකරනවා - dirty - ඩ''ටි
115. වනසනවා/අවුල්කරනවා - spoil - ස්පොඉල්
116. වනසනවා/අවුල්කරනවා - ruin - රුඉන්
117. තෝරාගන්නවා - select - සිලෙක්ට්
118. තෝරනවා - choose - චූස්
119. තෝරාගන්නවා - pick - පික්
120. අහුලාගන්නවා - pick up - පිකප්
121. බිමදානවා - drop - ඩ්‍රොප්
122. කුඩුවෙන්න ගහනවා - smash - ස්මැෂ්
123. තදින් ගහනවා (අතින්) - smack - ස්මැක්
124. හැරෙනවා/හරවනවා - turn - ට''න්
125. හදනවා - make - මෙඉක්
126. කඩනවා - break - බ්‍රෙඉක්
127. ගොඩනගනවා - build - බිල්ඩ්
129. ඉදිකරනවා - construct - ක'න්ස්ට්‍රක්ට්
130. බිඳවැටෙනවා - collapse - ක'ලැප්ස්
131. විනාශකරනවා - destroy - ඩිස්ට්‍රොඉ
132. විනාශකරනවා - devastate - ඩෙව'ස්ටෙඉට්
133. සංවර්ධනය කරනවා / දියුණුකරනවා - develop - ඩිවෙල'ප්
134. වැඩිදියුණුකරනවා - improve - ඉම්පෲ
135. වැඩිදියුණුකරනවා - enhance - ඉන්හාන්ස්
136. වැඩිදියුණුකරනවා - upgrade - අප්ග්‍රෙඉඩ්
137. කෙටිපණිවිඩයක් යවනවා - text - ටෙක්ස්ට්
138. දුරකථනයෙක් කථාකරනවා - phone - ෆ'උන්
139. ඊමේල් කරනවා - email - ඊමෙඉල්
140. උයනවා - cook - කුක්
141. තම්බනවා - boil - බොඉල්
142. තම්බනවා (හුමාලයෙන්) - steam - ස්ටීම්
143. තෙම්පරාදුකරනවා - fry - ෆ්‍රඉ
144. බදිනවා (ගැඹුරු තෙලේ) - deep-fry - ඩීප් ෆ්‍රඉ
145. ගානවා (පොල්) - scrape - ස්ක්‍රෙඉප්
146. ගානවා (කැර'ට්) - grate - ග්‍රෙඉට්
147. පෙතිකපනවා - slice - සලඉස්
148. කුඩා කැබලි වලට කපනවා - chop - චොප්
149. ඉතා කුඩා කැබලි වලට කපනවා - mince - මින්ස්
150. ග්‍රිල් කරනවා - grill - ග්‍රිල්
151. පොතු අරිනවා - peel - පීල්
152. ලෙලිගහනවා - skin - ස්කින්
153. අඹරනවා - grind - ග්‍රඉන්ඩ්
154. එකතු කරනවා - add - ඇඩ්
155. මිශ්‍රකරනවා - mix - මික්ස්
156. මිශ්‍රකරනවා - blend - බ්ලෙන්ඩ්
157. වත්කරනවා - pour - පෝ
158. කපනවා - cut - කට්
159. පාවිච්චිකරනවා - use - යූස්
160. භාවිතාකරනවා - utilize - යූටිලඉස්
161. මුවහත්කරනවා - sharpen - ෂාප්න්
162. බෙදනවා - serve - ස''ව්
163. දානවා - put - පුට්
164. දෙනවා - give - ගිව්
165. ගන්නවා - take - ටෙඉක්
166. තියාගන්නවා - keep - කීප්
167. යවනවා/එවනවා - send - සෙන්ඩ්
168. ලබාගන්නවා - obtain - අ'බ්ටෙඉන්
169. ලබාදෙනවා - provide - ප්‍ර'වඉඩ්
170. ලැබෙනවා/ලබාගන්නවා - get - ගෙට්
171. ..ට ලැබෙනවා - receive - රිසීව්
172. ලබාගන්නවා - gain - ගෙඉන්
173. ණයට ගන්නවා - borrow - බොර'උ
174. ණයට දෙනවා - lend - ලෙන්ඩ්
175. අතින් දෙනවා - hand - හැන්ඩ්
176. පාස්කරනවා - pass - පාස්
177. බාරදෙනවා - hand over - හැන්ඩ් අ'උව'
178. පිරිණමනවා - offer - ඔෆ'
179. ප්‍රදානය කරනවා - present - ප්‍රිසෙන්ට්
180. ඉදිරිපත්වෙනවා - offer - ඔෆ'
181. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙනවා - volunteer - වොල'න්ටිඅ'
182. අන්තිමේදී ලබාගන්නවා - clinch - ක්ලින්ච්
183. ඩැහැගන්නවා - grab - ග්‍රැබ්
184. ඩැහැගන්නවා - snatch - ස්නැච්
185. පිළිගන්නවා/බාරගන්නවා - accept - අ'ක්සෙප්ට්
186. බාරගන්නවා - undertake - අන්ඩ'ටෙඉක්
187. ගෙවනවා - pay - පෙඉ
188. විකුණනවා - sell - සෙල්
189. වැඩිකරනවා/වැඩිවෙනවා - increase - ඉන්ක්‍රීස්
190. අඩුකරනවා/අඩුවෙනවා - decrease - ඩික්‍රීස්
191. ඉහලදමනවා - raise - රෙඉස්
192. අඩුකරනවා - reduce - රිඩ්යූස්
193. තැපැල්කරනවා - post - ප'උස්ට්
194. වෙනස්කරනවා/වෙනස්වෙනවා/මාරුකරනවා - change - චෙඉන්ජ්
195. හුවමාරුකරගන්නවා - exchange - ඉක්ස්චෙඉන්ජ්
196. ආපසු ගෙනත්දෙනවා - return - රිට''න්
197. සොලවනවා/ගස්සනවා - shake - ෂෙඉක්
198. කපලාදානවා (ගස්) - fell - ෆෙල්
199. ප්‍රවාහනය කරනවා - transport - ට්‍රාන්ස්පෝට්
200. ආනයනය කරනවා - import - ඉම්පෝට්
201. අපනයනයකරනවා - export - ඉක්ස්පෝට්
202. බෙදාහරිනවා - distribute - ඩිස්ට්රිබ්යූට්
203. ගෙනත් දෙනවා - deliver - ඩිලිව'
204. ගෙනත්දෙනවා - get - ගෙට්
205. සෙල්ලම්කරනවා - play - ප්ලඉ
206. වාදනයකරනවා - play - ප්ලෙඉ
207. පදවනවා (වාහන) - drive - ඩ්‍රඉව්
208. පදවනවා (බයික්/අශ්ව) - ride - රඉඩ්
209. පදවනවා (ඔරු) - row - ර'උ
210. පදවනවා (ගුවන්යානය) - fly - ෆ්ලඉ
211. ක්‍රියාකරවනවා - operate - ඔප්රෙඉට්
212. අළුත්වැඩියා කරනවා - repair - රිපෙඅ'
213. හදනවා (කැඩුනු දෙයක්) - mend - මෙන්ඩ්
214 හදනවා (කැඩුනු දෙයක්) - fix - ෆික්ස්
215. පුරවනවා - fill - ෆිල්
216. හිස්කරනවා - empty - එම්ප්ටි
217. ඉන්ධන සපයනවා - fuel - ෆ්යුඅ'ල්
218. පණගන්වනවා - start - ස්ටාට්
219. ක්‍රියාකරනවා - function - ෆන්ක්ෂ්න්
220. ක්‍රියාකරනවා - run - රන්
221. රඟපානවා/ ක්‍රියාකරනවා - act - ඇක්ට්
222. අභිරූපනය කරනවා - mime - මඉම්
223. වගේ රඟපානවා - mimic - මිමික්
224. අංග චලනයෙන් ප්‍රකාශකරනවා - gesture - ගෙස්ච'
225. අනුකරණය කරනවා - imitate - ඉමිටෙඉට්
226. කියවනවා - read - රීඩ්
227. තේරුම්ගන්නවා/තේරෙනවා - understand - අන්ඩ'ස්ටැන්ඩ්
228. ඇහුන්කන්දෙනවා - listen (to) - ලිස්න්
229. ඇහෙනවා/ආරංචිවෙනවා - hear - හිඅ'
230. පේනවා/දකිනවා - see - සී
231. දැනෙනවා - feel - ෆීල්
232. මතකයි/මතක තියාගන්නවා - remember - රිමෙම්බ'
233. මතකතබාගන්නවා - memorize - මෙම'රඉස්
234. මතක්කරනවා - remind - රිමඉන්ඩ්
235. මතක්කරගන්නවා - recall - රිකෝල්
236. නැවත මතක්කරනවා - recap - රිකැප්
237. අවබෝධකරගන්නවා - comprehend - කොම්ප්‍රිහෙන්ඩ්
238. නරඹනවා/මුරකරනවා/විමසිල්ලෙන් බලාඉන්නවා - watch - වොච්
239. නිරීක්ෂණය කරනවා - observe - අ'බ්ස''ව්
240. බලාඉන්නවා (..කං) - wait - වෙඉට්
241. බලනවා - look - ලුක්
242. බලාගෙන ඉන්නවාඅ - stare - ස්ටෙඅ'
243. ඈත බලාගෙන ඉන්නවා - gaze - ගෙඉස්
244. ක්ෂණිකව බලනවා - glance - ග්ලාන්ස්
245. ඇස් ගහනවා - wink - විංක්
246. රවනවා - frown - ෆ්‍රඋන්
247. ඇණවුම් කරනවා - order - ඕඩ'
248. සාකච්චාකරනවා - discuss - ඩිස්කස්
249. අඳිනවා/පලඳිනවා - wear - වෙඅ'
250. ඇඳගන්නවා/දාගන්නවා - put on - පුටොන්
251. ගලවනවා - take off - ටෙඉකොෆ්
252. පාට අරිනව - bleach - බ්ලීච්
253. ඇකිලෙනවා - shrink - ශ්‍රිංක්
254. අදිනවා/දිග අරිනවා - stretch - ස්ට්‍රෙච්
255. ඔතනවා - wrap - රැප්
256. ලෙහනවා - unwrap - අන්රැප්
257. ගැටගහනවා - tie - ටඉ
258. ලෙහනවා - untie - අන්ටඉ
259. වෙලනවා - bandage - බැන්ඩිජ්
260. එල්ලනවා - hang - හැං
261. හයිකරනවා - fix - ෆික්ස්
262. අවදිවෙනවා/අවදිකරනවා - wake up - වෙඉකප්
263. නැගිටිනවා - get up - ගෙටප්
264. දිගාකරනවා/දිගාවෙනවා - lie - ලෙඉ
265. වැතිර ඉන්නවා - lie - ලඉ
266. වාඩිවෙනවා - sit down - සිට් ඩඋන්
267. වාඩිවෙලා ඉන්නවා - sit - සිට්
268. නැගිටිනවා - stand up - ස්ටැන්ඩප්
269. නැගිටලා ඉන්නවා - stand - ස්ටැන්ඩ්
270. ඇලවෙනවා/ඇලකරනවා - lean - ලීන්
271. ඇලකරනවා/ඇලවෙනවා - slant - ස්ලාන්ට්
272. ඇණතියාගෙන ඉන්නවා - crouch - ක්‍රඋච්
273. පටන්ගන්නවා - start - ස්ටාට්
274. පටන්ගන්නවා - begin - බිගින්
275. ආයෝජනය කරනවා - invest - ඉන්වෙස්ට්
276. අරමුදල් සපයනවා - finance - ෆඉනැන්ස්
277. සැලසුම් කරනවා - plan - ප්ලැන්
278. ක්‍රියාවටනගනවා - implement - ඉම්ප්ලිමෙන්ට්
279. කරනවා - do - ඩූ
280. කරනවා - perform - ප'ෆෝම්
281. ඉටුකරනවා - accomplish - අ'කම්ප්ලිෂ්
282. මුදුන්පමුණුවාගන්නවා - achieve - අ'චීව්
283. කරගෙන යනවා - continue - ක'න්ටින්යූ
284. ඉවරකරනවා - finish - ෆිනිෂ්
285. අවසන් කරනවා - end - එන්ඩ්
286. සම්පූර්ණකරනවා - complete - ක'ම්ප්ලීට්
287. කල්දානවා - postpone - ප'උස්ට්ප'උන්
288. අවලංගුකරනවා - cancel - කැන්ස'ල්
289. අත්හැරදමනවා - abandon - අ'බැන්ඩ'න්
290. අත්හරිනවා - give up - ගිවප්
291. සමාප්තකරනවා - conclude - ක'න්ක්ලූඩ්
292. හඳුන්වාදෙනවා - introduce - ඉන්ට්‍ර'ඩ්යූස්
293. ආචාරකරනවා - greet - ග්‍රීට්
294. ස්තුතිකරනවා - thank - තැංක්
295. පොරොන්දුවෙනවා - promise - ප්‍රොමිස්
296. සමාවගන්නවා - apologize - අ'පොල'ජඉස්
297. සමාවදෙනවා - forgive - ෆ'ගිව්
298. හිතහදනවා - reassure - රිඅ'ෂෝ
299. නලවනවා - soothe - සූද්
300. නලවනවා - comfort - කම්ෆ''ට්
301. නලනවනවා - console - ක'න්ස'උල්
302. හිත කනගාටුකරවනවා - offend - අ'ෆෙන්ඩ්
303. සතුටුකරවනවා - please - ප්ලීස්
304. කුල්මත්කරවනවා - thrill - ත්‍රිල්
305. කේන්තිගස්ස්නවා - annoy - අ'නොඉ
306. කේන්තිගස්සනවා - irritate - ඉරිටෙඉට්
307. පුදුමකරවනවා - surprise - ස'ප්‍රඉස්
308. මවිතකරවනවා - amaze - අ'මෙඉස්
309. මවිතකරවනවා - astonish - අ'ස්ටොනිෂ්
310. තැතිගන්වනවා - excite - ඉක්සඉට්
311. කම්මැලිකරවනවා - bore - බෝ
312. බලාපොරොත්තුකඩකරවනවා - disappoint - ඩිස'පොඉන්ට්
313. එපාකරවනවා - frustrate - ෆ්‍රස්ට්‍රෙඉට්
314. හිතදිනාගන්නවා - impress - ඉම්ප්‍රෙස්
315. ආකර්ශණයකරගන්නවා - attract - අ'ට්‍රැක්ට්
316. ඈත්කරනවා - repulse - රිපල්ස්
317. කැමැත්ත ඇතිකරනවා - interest - ඉන්ට්‍ර'ස්ට්
318. මන්මත්කරනවා - fascinate - ෆැසිනෙඉට්
319. එපාමකරවනවා - disgust - ඩිස්ගස්ට්
320. වශීකරගන්නවා - charm - චාම්
321. අපහසුතාවයට පත්කරනවා - embarrass - ඉම්බැර'ස්
322. භයකරනවා - scare - ස්කෙඅ'
323. ගොඩක් භයකරනවා - frighten - ෆ්‍රඉට්න්
324. ගොඩාක් භයකරනවා - terrify - ටෙර'ෆඉ
325. ඉතිරිකරනවා/බේරාගන්නවා - save - සෙඉව්
326. බේරාගන්නවා - rescue - රෙස්ක්යූ
327. වියදම්කරනවා - spend - ස්පෙන්ඩ්
328. ගතකරනවා - spend - ස්පෙන්ඩ්
329. වඳිනවා - worship - ව''ෂිප්
330. පූජාකරනවා - offer - ඔෆ'
331. ආශිර්වාදකරනවා - bless - බ්ලෙස්
332. ප්‍රාර්ථනාකරනවා - wish - විෂ්
333. සාපකරනවා - curse - ක''ස්
334. කොඳුරනවා - whisper - විස්ප'
335. කොඳුරනවා - murmur - ම''ම'
336. පැමිණිලිකරනවා/මැසිවිලි නගනවා - complain - ක'ම්ප්ලෙඉන්
337. කේන්තියෙන් මැසිවිලි නගනවා - grumble - ග්‍රම්බ්ල්
338. ආරක්ෂාකරනවා - protect - ප්‍ර'ටෙක්ට්
339. ආරක්ෂාකරනවා - safeguard - සෙඉෆ්ගාඩ්
340. රැකවරණය සලසනවා - defend - ඩිෆෙන්ඩ්
341. රැකබලාගන්නවා - look after - ලුකාෆ්ට'
342. රැකබලාගන්නවා/සලකනවා - care for - කෙඅ'ෆෝ
343. ප්‍රතිකාරකරනවා/සලකනවා - treat - ට්රීට්
344. භුක්තිවිඳිනවා/සතුටුවෙනවා - enjoy - ඉන්ජොඉ
345. රසවිඳිනවා - admire - අ'ඩ්මඉඅ'
346. අගයකරනවා - appreciate - අ'ප්‍රිෂිඑඉට්
347. මිරිකනවා - squeeze - ස්ක්වීස්
348. වධදෙනවා - torture - ටෝච'
349. දඬුවම්කරනවා - punish - පනිෂ්
350. දඩගහනවා - fine - ෆඉන්
351. මරණවා - kill - කිල්
352. ඝාතනයකරනවා - assassinate - අ'සැසිනෙඉට්
353. හිරේදානවා - imprison - ඉම්ප්‍රිස්න්
354. සාක්ෂිදෙනවා - testify - ටෙස්ටිෆඉ
355. සාධාරණීකරණය කරනවා - justify - ජස්ටිෆඉ
356. විනිශ්චය කරනවා - judge - ජජ්
357. වරදකරු කරනවා - convict - ක'න්වික්ට්
358. නිදහස්කරනවා - release - රිලීස්
359. නිදහස දෙනවා - free - ෆ්‍රී
360. ආක්‍රමණයකරනවා - invade - ඉන්වෙඉඩ්
361. අල්ලාගන්නවා - capture - කැප්ච'
362. ආවරණයකරනවා - cover - කඋව'
363. පාලනයකරනවා - control - ක'න්ට්‍ර'උල්
364. ආණ්ඩුකරනවා/පාලනය කරනවා - govern - ගව'න්
365. පාලනය කරනවා - rule - රූල්
366. සොයනවා - look for - ලුක් ෆෝ
367. සොයනවා - search for - ස''ච් ෆෝ
368. සෝදිසිකරනවා - search - ස''ච්
369. හමුවෙනවා (කෙනෙක්) - meat - මීට්
370. හමුවෙනවා (දෙයක්) - find - ෆඉන්ඩ්
371. සොයාගන්නවා - find out - ෆඉන්ඩඋට්
372. සොයාගන්නවා - discover - ඩිස්කව'
373. අලුතින් නිපදවනවා - invest - ඉන්වෙන්ට්
374. තෝරාපත්කරගන්නවා - elect - ඉලෙක්ට්
375. යෝජනාකරනවා - propose - ප්‍ර'ප'උස්
376. යෝජනාකරනවා - suggest - ස'ජෙස්ට්
377. එකඟවෙනවා - agree - අ'ග්‍රී
378. විරුද්ධවෙනවා - disagree - ඩිස'ග්‍රී
379. ඉල්ලිමක් කරනවා - request - රිවෙස්ට්
380. පිහිටුවනවා - form - ෆෝම්
381. පිහිටුවනවා - establish - ඉස්ටැබ්ලිෂ්
382. පත්තුකරනවා - light - ලඉට්
383. ගහනවා - strike - ස්ට්‍රඉක්
384. අමතනවා - address - අ'ඩ්‍රෙස්
385. අවශ්‍යලෙස සකස්කරගන්නවා - adjust - අ'ජස්ට්
386. අවශ්‍යලෙස වෙනස්කරගන්නවා - adapt - අ'ඩැප්ට්
387. හදාගන්නවා (අන්දරුවෙක්) - adopt - අඩොප්ට්
388. කවනවා/පොවනවා/කෑමදෙනවා - feed - ෆීඩ්
389. දැනෙනවා - feel - ෆීල්
390. ඇතිදැඩිකරනවා - bring up - බ්රිං අප්
391. ඇතිදැඩිකරනවා - raise - රෙඉස්
392. ගරුකරනවා - respect - රිස්පෙක්ට්
393. ගෞරවකරනවා - honour - ඔන'
394. බ්රේක් ගහනවා - brake - බ්‍රෙඉක්
395. පනවනවා - impose - ඉම්ප'උස්
396. මුලිනුපුටාදමනවා - eradicate - ඉරැඩිකෙඉට්
397. මුලිනුපුටාදමනවා - wipe out - වඉපඋට්
398. හානිකරනවා - damage - ඩැමිජ්
399. රිදවනවා - hurt - හ''ට්
400. තුවාලකරනවා - injure - ඉන්ජ'
401. තුවාලයක් කරනවා - wound - වූන්ඩ්
402. ශල්‍යකර්මයක් කරනවා - operate - ඔප්රෙඉට්
403. විශ්ලේෂණය කරනවා - analyze - ඇන'ලඉස්
404. රෝග විනිශ්චයකරනවා - diagnose - ඩඉඅ'ග්න'උස්
405. ගණන්කරනවා - count - කඋන්ට්
406. ගණනයකරනවා - calculate - කැල්ක්යුලෙඉට්
407. විවෘතකරනවා - open - අ'උප'න්
408. වහනවා - close - ක්ල'උස්
409. අගුළුදානවා - lock - ලොක්
410. අගුළුඅරිනවා - unlock - අන්ලොක්
411. ගුවනින් විකාශයකරනවා - broadcast - බ්‍ර'උඩ්කාස්ට්
412. රූපවාහිනියෙන් විකාශයකරනවා - telecast - ටෙලිකාස්ට්
413. බාධාකරනවා - disturb - ඩිස්ට''බ්
414. බාධාකරනවා - interrupt - ඉන්ට'රප්ට්
415. වගාකරනවා - cultivate - කල්ටිවෙඉට්
416. බිමසකසනවා - till - ටිල්
417. වතුර දානවා - water - වෝට'
418. වල්නෙලනවා - weed - වීඩ්
419. ගොයම්කපනවා - reap - රීප්
420. අස්වනුනෙලනවා - harvest - හාවිස්ට්
421 කොල මඩිනවා - thresh - ත්‍රෙෂ්
422. අඩුක්කරනවා - stack - ස්ටැක්
423. ගොඩගහනවා - heap - හීප්
424. චෝදනාකරනවා - accuse - අ'ක්යූස්
425. චෝදනාකරනවා - charge - චාජ්
426. වැටෙනවා - fall - ෆෝල්
427. ඉහලයනවා - rise - රඉස්
428. මැරෙනවා - die - ඩඉ
429. අභාවප්‍රාප්ත වෙනවා - pass away - පාස'වෙඉ
430. සිදුවෙනවා - happen - හැප'න්
431. සිදුවෙනවා - occur - අ'ක''
432. පැවැත්වෙනවා - take place - ටෙඉක්ප්ලෙඉස්
433. පෙරලෙනවා - role - ර'උල්
434. පිපෙනවා - bloom - බ්ලූම්
435. මැලවෙනවා - wither - විද'
436. පුපුරනවා - explode - ඉක්ස්ප්ල'උඩ්
437. පුපුරනවා - burst - බ''ස්ට්
438. සනීපවෙනවා - heal - හීල්
439. පාවෙනවා - float - ෆ්ල'උට්
440. ගලායනවා - flow - ෆ්ල'උ
441. කොටනවා - peck - පෙක්
442. බුරනවා - bark - බාක්
443. දෂ්ට කරනවා - sting - ස්ටිං
444. හැඳිගානවා - stir - ස්ට'
445. කෙටිකරනවා - contract - ක'න්ට්‍රැක්ට්
446. කොටකරනවා - shorten - ෂෝට්න්
447. දික්කරනවා - lengthen - ලෙංත'න්
448. දීර්ඝකරනවා - extend - ඉක්ස්ටෙන්ඩ්
449. පුළුල්කරනවා - broaden - බ්‍ර'උඩ්න්
450. පළල්කරනවා - widen - වඉඩ්න්
451. කෙලින්කරනවා - erect - ඉරෙක්ට්
452. සෘජුකරනවා - straighten - ස්ට්‍රෙඉට්න්
453. විශාලකරනවා - enlarge - ඉන්ලාජ්
454. හැකිකරනවා - enable - ඉනෙඉබ්ල්
455. පරීක්ෂාකරනවා - examine - ඉග්සැමින්
456. පරීක්ෂාකරනවා - test - ටෙස්ට්
457. පරීක්ෂාකරනවා - check - චෙක්
458. තක්සේරුකරනවා - assess - අ'සෙස්
459. තක්සේරුකරනවා - value - වැල්යූ
460. ඇස්තමේන්තුකරනවා - estimate - එස්ටිමෙඉට්
461. කැමතියි - like - ලඉක්
462. ආසයි/ආදරෙයි - love - ලව්
463. අකමැතියි - dislike - ඩිස්ලඉක්
464. අප්‍රියකරනවා - hate - හෙඉට්
465. ඕනි - want - වොන්ට්
466. අවශ්‍යයි - need - නීඩ්
467. ..ට අයිතියි - own - අ'උන්
468. අයිතියි - belong (to) - බිලොං ටු
469. ලබන්න වටිනවා - deserve - ඩිස''ව්
470. ණයයි - owe - අ'උ
471. වැදගත් වෙනවා - mean - මීන්
472. වැදගත්වෙනවා - matter - මැට'
473. සමන්විතවෙනවා - consist (of) - ක'න්සිස්ට'ව්
474. සමන්විත වෙනවා - comprise - ක'ම්ප්‍රඉස්
475. දන්නවා/අඳුරනවා - know - න'උ
476. රෙදි සෝදනවා - do the washing - ඩූද' වොෂිං
477. රෙදි මදිනවා - do the ironing - ඩූදි අඉඅ'නිං
478. පිඟන් කෝප්ප සෝදනවා - do the washing up - ඩූද වොෂිනප්
479. පිඟන් කෝප්ප සෝදනවා - do the dishes - ඩූද' ඩිෂ'ස්
480. බඩුගේනවා - do the shopping - ඩූද'ෂොපිං
481. රැවුල කපනවා - have a shave - හැව' ෂෙඉව්
482. නාගන්නවා - have a shower - හැව' ෂව'
483. ඇඟ සෝදාගන්නවා - have a wash - හැව'වොෂ්
484. ඇඳුම් මාරුකරගන්නවා - have a change - හැව'චෙඉන්ජ්
485. වේලාසනින් නින්දට යනවා - have an early night - හැව'න් අ''ලි නඉට්
486. පරක්කුවෙලා නින්දට යනවා - have a late night - හැව' ලෙඉට් නඉට්
487. හෙම්බිරිස්සාවක් හදාගන්නවා - catch a cold - කැච' ක'උල්ඩ්
488. කෙටි පාරකින් යනවා - take a shortcut - ටෙඉක' ෂෝට්කට්
489. තීරණයක් ගන්නවා - take a decision - ටෙඉක' ඩිසිෂ්න්
490. තීරණයක් ගන්නවා - make a decision - මෙඉක' ඩිසිෂ්න්
491. බනිනවා - blame - බ්ලෙඉම්
492. බලපානවා - affect - අ'ෆෙක්ට්
493. දායකවෙනවා - contribute - ක'න්ට්රිබ්යූට්
494. කඩිනම්කරනවා - expedite - එක්ස්ප'ඩඉට්
495. ආදාහනය කරනවා - cremate - ක්‍රිමෙඉට්
496. හේතුවෙනවා - cause - ක'උස්
497. නිර්මාණයකරනවා - design - ඩිසඉන්
498. ඇතිකරනවා - create - ක්‍රිඑඉට්
499. කාර්යභාරයක් ඉටුකරනවා - play a role - ප්ලෙඉඅ'ර'උල්
500. තර්ජනයක් එල්ලකරනවා - pose a threat - ප'උස'ත්‍රෙට්
Comments
Post a Comment